චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

මේකත් කියවන්න.
රට පාවා නොදී දෙමළ ජනතාවට බලය බෙදා දීමට රජතුමා සැරසෙයි! පොඩ්ඩක් ලේට් වගේ නැත් ද?

{ January 12, 2010

පළපුරුද්ද වැඩිවුනහම මොළය පහළ විම පරක්කු වෙනවාදැයි අපට සිතෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බලය බෙදාහැරිම යුක්ති යුක්ත යැයි ද ඒ සදහා ජනමතවිචාරණයක් පවත්වා අවශ්‍ය කටයුතු කිරීමට පියවර ගැනීමට බලාපොරොත්තු වන්නේ යැයි ද (වෙනදා නොකියූ) දැන් කියන කියමන නිසා ය.
දහතුන් සංශෝධනයෙන් ඔබ්බට යා යුතු යැයි සරත් ෆොන්සේකා ප‍්‍රකාශ කළ වෙලාවෙ ලොව සිදුවූ මහා පාවාදීම ලෙස එය බාරගත් අය මෙය ජනහිත කාමී මහා භාරකරුවාගේ වැඩක් ලෙස ප‍්‍රකාශ කරනවා ඇත.
(වෙන කවුරු බලය බෙදුවත් එතැන රට පාවාදීමක් සිදුවීම අනිවාර්ය ය. රට පාවා නොදී බලය බෙදිය හැක්කේ රජතුමාට පමණකි.)

බොරුව, වංචාව හා පාවාදීම යන සියල්ල මෙහි අන්තර්ගත බව අධෝවාතයත් සුවඳැයි කියන අයට නම් තේරුම් ගැනීමට මඳක් අමාරු වනු ඇත.
පරක්කු වී හෝ තේරුම් ගැනීම තේරුම් නොගෙන සිටිනවාට වඩා හොඳ ය. රජතුමාට වන්දනාමාන කරන අමන පුරවැසියන්ට පමණක් නොව රජතුමාට පවා හොඳ ය.
ඒත් මට නම් හිතෙන්නේ රජතුමා ටූලේට් විය හැකි බව ය.
ඩෙලිමිරර් පත‍්‍රය රජතුමාගේ බලය බෙදාහැරීමට ඇති කැමැත්ත හා වුවමනාව පළ කර තිබුනේ මෙසේ ය.
President Mahinda Rajapaksa today offered concessions to Tamil demands for greater autonomy ahead of elections in which the minority community could play a decisive role. President Rajapakse said he was proposing power-sharing arrangements to give minority Tamils a greater say in the legislature and address long-standing demands for devolution of power, AFP reported.
The quest for an independent homeland was the main plank of a decades-long armed insurgency by Tamil Tiger separatists that only ended last year with a final military victory over the rebels.
“The end of the war does not mean the end of the conflict,” Rajapakse told foreign correspondents at his tightly guarded Temple Trees residence in Colombo. “We need to politically address the needs of Tamils.”
“All this will require amending the constitution and seeking the approval of the people at a referendum,” Rajapakse said. “The ordinary people simply want to live in peace, but there is a demand and a need for a political settlement, ” AFP qouted him as saying.
 
Dr.Brother

Member
Aug 24, 2008
1,592
31
0
ACBT
කිසි දිනක දෙමළ ජනායාගේ බලාපොරොත්තුව ඊළමක් වුනේ නෑ , එය ත්‍රස්තයන්ගේ වුවමනාවක් වූවා පමණි , දෙමළ ජාතික සන්ධානය යනු එල්ටීටීයී යේ දේශපාලන පක්ශයයි , එම පක්ශයේ මන්ත්‍රී වරුන් තිදෙනෙකු ගිවිසුමක් පිළිබදවද සදහන් කර තිබේ , එය වැරදියැයි ඔවුන් කිසි විටකත් පවසා නැත , ඊට අමතරව ආර් සම්බන්ධන් එක්සත් රටක බලය බෙදීමක් ගැන සදහන් කරයි , එක්සත් පදනම නම් සන්දීය රාජ්‍ය සංකල්පය බව අමුතුවෙන් කිව යුතු නැත ,

ETHAKOTA DAGLAS GE YAPANE GAHALA THYNA POSTER MONADA???? TNSA EKE 70% ANDUWA EKKALU HAHAH MAHINDA GE AMATHI KENEK KIWE DEN EWWA KOTI NAME :lol::lol::lol:

Jan 24, 2009
3,532
130
0
මේකත් කියවන්න.
රට පාවා නොදී දෙමළ ජනතාවට බලය බෙදා දීමට රජතුමා සැරසෙයි! පොඩ්ඩක් ලේට් වගේ නැත් ද?

{ January 12, 2010

පළපුරුද්ද වැඩිවුනහම මොළය පහළ විම පරක්කු වෙනවාදැයි අපට සිතෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බලය බෙදාහැරිම යුක්ති යුක්ත යැයි ද ඒ සදහා ජනමතවිචාරණයක් පවත්වා අවශ්‍ය කටයුතු කිරීමට පියවර ගැනීමට බලාපොරොත්තු වන්නේ යැයි ද (වෙනදා නොකියූ) දැන් කියන කියමන නිසා ය.
දහතුන් සංශෝධනයෙන් ඔබ්බට යා යුතු යැයි සරත් ෆොන්සේකා ප‍්‍රකාශ කළ වෙලාවෙ ලොව සිදුවූ මහා පාවාදීම ලෙස එය බාරගත් අය මෙය ජනහිත කාමී මහා භාරකරුවාගේ වැඩක් ලෙස ප‍්‍රකාශ කරනවා ඇත.
(වෙන කවුරු බලය බෙදුවත් එතැන රට පාවාදීමක් සිදුවීම අනිවාර්ය ය. රට පාවා නොදී බලය බෙදිය හැක්කේ රජතුමාට පමණකි.)

බොරුව, වංචාව හා පාවාදීම යන සියල්ල මෙහි අන්තර්ගත බව අධෝවාතයත් සුවඳැයි කියන අයට නම් තේරුම් ගැනීමට මඳක් අමාරු වනු ඇත.
පරක්කු වී හෝ තේරුම් ගැනීම තේරුම් නොගෙන සිටිනවාට වඩා හොඳ ය. රජතුමාට වන්දනාමාන කරන අමන පුරවැසියන්ට පමණක් නොව රජතුමාට පවා හොඳ ය.
ඒත් මට නම් හිතෙන්නේ රජතුමා ටූලේට් විය හැකි බව ය.
ඩෙලිමිරර් පත‍්‍රය රජතුමාගේ බලය බෙදාහැරීමට ඇති කැමැත්ත හා වුවමනාව පළ කර තිබුනේ මෙසේ ය.
President Mahinda Rajapaksa today offered concessions to Tamil demands for greater autonomy ahead of elections in which the minority community could play a decisive role. President Rajapakse said he was proposing power-sharing arrangements to give minority Tamils a greater say in the legislature and address long-standing demands for devolution of power, AFP reported.
The quest for an independent homeland was the main plank of a decades-long armed insurgency by Tamil Tiger separatists that only ended last year with a final military victory over the rebels.
“The end of the war does not mean the end of the conflict,” Rajapakse told foreign correspondents at his tightly guarded Temple Trees residence in Colombo. “We need to politically address the needs of Tamils.”
All this will require amending the constitution and seeking the approval of the people at a referendum,” Rajapakse said. “The ordinary people simply want to live in peace, but there is a demand and a need for a political settlement, ” AFP qouted him as saying.
ඉතින් රජතුමා කිව්වා කියලා වාර්ථාවේ දාලා තියෙන වාක්‍ය 3 වැ‍රැද්ද මොකක්ද?? දෙමල ජනතාවට අවශ්‍ය දේ දෙන 1 වැරදි ද?
( දෙමල ජනතාවට ඕන කෙහෙල්මල් බලය බෙදීමක් නෙවෙයි, ලමයින්ට ඉස්කෝල, ඉඩම් නැති අයට ඉඩම්, රස්සාවල්, සල්ලි, කෑම, බීම, ඇදුම්, නිදහසේ යන්න එන්න වගේ දේවල්)
ඔයදෙමල පොලිටික්කොන්ට තමයි, ස්වයංපාලනේ, ෆෙඩරල් අරවා මේවා ඕන:baffled::baffled:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    මොකද්ද මම මෙතෙන්ට ගෙනාව මාතෘකාව.ජාතිය බේද කරන්න එපා කියන එක.කවුද ජාතිය බේද කරන්නෙ? නැති ගිවිසුමක් ගැන රට බියවද්දන දේශපාලකයො-සහ රජය.ඔයා උත්තර දුන්නෙ ඒකටද? අනිත් අය උත්තර දුන්නෙ ඒ මාතෘකාවටද?
    පීලි පැන්නා මදිවට අනිත් අය ගැනත් සැක හිතන්න තරම් සටකපටියි නේ?

    මුන්ට කියලා වැඩක් නෑ..........:no::no: ඔහේ කෑ ගහනවා විතරයි.......:yes: කිසිම පදනමක් නෑ..........!! :no::no:
     
    ඉතින් රජතුමා කිව්වා කියලා වාර්ථාවේ දාලා තියෙන වාක්‍ය 3 වැ‍රැද්ද මොකක්ද?? දෙමල ජනතාවට අවශ්‍ය දේ දෙන 1 වැරදි ද?
    ( දෙමල ජනතාවට ඕන කෙහෙල්මල් බලය බෙදීමක් නෙවෙයි, ලමයින්ට ඉස්කෝල, ඉඩම් නැති අයට ඉඩම්, රස්සාවල්, සල්ලි, කෑම, බීම, ඇදුම්, නිදහසේ යන්න එන්න වගේ දේවල්)
    ඔයදෙමල පොලිටික්කොන්ට තමයි, ස්වයංපාලනේ, ෆෙඩරල් අරවා මේවා ඕන:baffled::baffled:
    (වෙන කවුරු බලය බෙදුවත් එතැන රට පාවාදීමක් සිදුවීම අනිවාර්ය ය. රට පාවා නොදී බලය බෙදිය හැක්කේ රජතුමාට පමණකි.):rofl:

    මම ආයෙත් මම මතු කල මුල් ප‍්‍රශ්නය අහනවා.නැති ගිවිසුමක් ගැන කියමින්.හොර ලියවිලි බෙදා හරිමින් සිංහල ජනයා කුපිත කරවා-රවටා-භේද බින්න කිරීම අනුමත කරනවාද?

    Jan 24, 2009
    3,532
    130
    0
    (වෙන කවුරු බලය බෙදුවත් එතැන රට පාවාදීමක් සිදුවීම අනිවාර්ය ය. රට පාවා නොදී බලය බෙදිය හැක්කේ රජතුමාට පමණකි.):rofl:

    :P:P:P:Pමොකටද බලය බෙදන්නේ? කාටද බලය බෙදන්නේ? කවුද බලය බෙදන්නේ?
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මම ආයෙත් මම මතු කල මුල් ප‍්‍රශ්නය අහනවා.නැති ගිවිසුමක් ගැන කියමින්.හොර ලියවිලි බෙදා හරිමින් සිංහල ජනයා කුපිත කරවා-රවටා-භේද බින්න කිරීම අනුමත කරනවාද?

    ගිවිසුමක් නැත්තේ නෑ. කවුරු කවුරු කොලේ වහලා කතා කරත්, ටී ඇන් ඒ එකේ ප්‍රකාශ දීපු මන්තිරි ගොල්ලෝ අඩුමගානේ තවම ඒවා ඉල්ලාඅස් කරගෙනත් නෑ. වැඩේ ඇත්ත නේ. කොහේ ඉල්ලා අස් කරගන්නද:eek::eek::eek:
     
    පෙන්නන්නකෝ මහත්වරුනි ඔය ගෝනි බිල්ලා !!!:lol:
    ඔන්න ඔයාලට එකක් ඕනම නිසා පාංකඩ ආන්ඩුව එකක් ගහලා තියනලු.:P
    http://www.elakiri.com/forum/showthread.php?t=395518
     
    Jan 24, 2009
    3,532
    130
    0
    පෙන්නන්නකෝ මහත්වරුනි ඔය ගෝනි බිල්ලා !!!:lol:
    ඔන්න ඔයාලට එකක් ඕනම නිසා පාංකඩ ආන්ඩුව එකක් ගහලා තියනලු.:P
    http://www.elakiri.com/forum/showthread.php?t=395518
    :lol::lol::lol:පච සයිට් වලින් උස්සන් එන නිව්ස් විශ්වාස කරන්නද කියන්නේ? ඔය මඩ සයිට් 2-3 ඇර ( ලංකා ඊ නිව්ස්, ලංකා සී නිව්ස් වගේ) රිලයබල් සෝ(ර්)ස්
    එකකින් උස්සන් එන්නකෝ.
    පී සී එකක් තියෙන ඕනම කෙනෙක්ට ඔව්වා හදන්න පුලුවන්. විපක්ශ සංධානේ කෙනෙක්ට වුනත්:P:P:P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    පෙන්නන්නකෝ මහත්වරුනි ඔය ගෝනි බිල්ලා !!!:lol:
    ඔන්න ඔයාලට එකක් ඕනම නිසා පාංකඩ ආන්ඩුව එකක් ගහලා තියනලු.:P

    ඔයාට කොච්චර කිව්වත් එකම තැනනේ ,ගහපු උන් කියන්නව ඔව් අපි ගැහැව්ව කියල , ඔයා කියනව කෝ ඔප්පු කරන්නලු , ගහපු උන් ඔප්පු කලේ ගැහැව්වයි කියල , එහෙම උන් නැත්නම් මේ අපේ හඩ නෙමේ කියලවත් ඇවිත් කියන්න ඕන , ඔය ප්‍රශ්න තියෙන අතරතුරම තුන් දෙනෙක් පිලිඅරන් තියෙනව අපි ගිවිසුම් ගැහැව්වයි කියල.... ඔයත් රනිල් වගේමයි , සම්බන්ධන් ලංකාදීපෙන බනින් නෑ , රනිල් ඇවිත් ලංකාදීපෙට බැන්නනේ
     
    සිරාවට. ටී ඇන් ඒ එකත් එක්ක කතා කරේ මොනවද කියලා වත් නොදන්න, අඩුම ගානේ ටී ඇන් ඒ එකට තේ අල්ලන්න වත් ගෙන්න ගත්තේ නැති ජේ වී පී එක ගිවිසුම් නැ‍තෝ නැ‍තෝ කියනවා වගේ තමයි මෙතුමියගෙත් කතාව
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    අප 30 වසරකට අධික කාලයක් ජාතිවාදී-වර්ගවාදී ම්ලේච්ජ යුද්ධයකට මැදිව මේ දඹරන් පොළොව රුධිරයෙන් තෙමා-ඇස් හිස් මස් දන්දී යන්තම් සැනසුම් සුසුමක් හෙළන්න මුල පිරුවා පමණයි.දේශය මේ කුරිරු ශාපයෙන් දේශය මුදවා ගන්න දිවි හිමියෙන් කැපවූ රණවිරුවන්ට නිඟා දෙමින් නැවත නැවතත් පටු දේශපාලන වාසි තකා ජාතිවාදය,සැක, බිය අවුළුවාලමින් වංචනික ගිවිසුම් හා සංධාන ඇතැයි රට මුළා කරන අයුරු ඉතා ඛේදනීයයි.
    රනිල් හා මහ කොටියා අතර රට පාවා දීමේ ගිවිසුමක් ඇතැයි වරෙක රට මුළා කල හැටි අපි දුටිමු.එහෙත් එවැන්නක් කිසිදාක එළිපිට සනාථ කරන්නට තවමත් කිසිවෙක් සමත්ව නැත.
    ඉතිහාසය යළිත් ජාතිය හමුවේ සරදම් කරමින් සිටී. සරත්&සම්බන්ධන් ඊළාම් ගිවිසුම නමින් ව්‍යාජ ලියව්ල්ලක් අවසාන දිනයේ බෙදා හැරීම පිණිස බොරුල්ලේ තැනක මුද්රණය වෙමින් පවතින බව මොහොතකට පෙර තිස්ස අත්තනායක සිරස ඔස්සේ සාධක සහිතව කියා සිටියා.
    ‍ලංකාවේ චන්දය දිනීම සඳහා ඇති හොඳම තුරුම්පුව සිංහල ජනයාගේ සිත් තුළ දෙමළ ජනයා කෙරෙහි සැක බිය ඇති කිරීම හැර වෙනත් විකල්පයක් නැති තරමට රජය බංකොළොත් වී තිබෙන බව දෙතුන් වතාවක්ම අපි දුටුවෙමු.

    ම්ලේච්ජ දේශපාලුවනි! චන්දය දිනා ගනිල්ලා...ඒත්, අහස පොළොව නුහුළන බොරු බේගල් මවා පෙන්වා දෙවියන්ගෙ නාමයෙන් රටත්, ජාතියත් බේද භින්න නොකරවු !!!

    thaman danna deyak gana kiyawanawanam hodai................ubath oya nokiyama paththakata kade yanawa kiyala buddimath onama kenekuta therenawa

    nikan boruwata anunge awadanam araganna ka gahanna epa
     
    සම්බන්ධන් නෑ කියනව නං-සරත් නෑ කියනව නං,මේ නැති ගිවිසුමක් ගැන කියමින්,හොර ලියවිලි ගහමින් රට මුලා කරන්නේ කවුද? ඒ මොකටද? මේ ගැන කතා කරන්න.
    [/QUOTE]:baffled::rofl:

    ඔයාට කොච්චර කිව්වත් එකම තැනනේ ,ගහපු උන් කියන්නව ඔව් අපි ගැහැව්ව කියල , ඔයා කියනව කෝ ඔප්පු කරන්නලු , ගහපු උන් ඔප්පු කලේ ගැහැව්වයි කියල , එහෙම උන් නැත්නම් මේ අපේ හඩ නෙමේ කියලවත් ඇවිත් කියන්න ඕන , ඔය ප්‍රශ්න තියෙන අතරතුරම තුන් දෙනෙක් පිලිඅරන් තියෙනව අපි ගිවිසුම් ගැහැව්වයි කියල.... ඔයත් රනිල් වගේමයි , සම්බන්ධන් ලංකාදීපෙන බනින් නෑ , රනිල් ඇවිත් ලංකාදීපෙට බැන්නනේ
    දැන් කවුද එක තැන කැරකෙන්නේ කියල බලාගෙන ඉන්න අයට පේනවා.:Pකෝ ඉතිං... අපිටත් පෙන්වන්න.ගහපු උන් කියන්නේ දෙමළ සංධානෙ නායක සම්බන්ධන් හා සරත් නේ.ඒ දෙන්නම නෑ කියනවා නම් මොනවද මේ ගොතන කතාව.දැනුත් සිරසේ නිවුස් වලට සම්බන්ධන් කිව්වා කිසිම ගිවිසුමක් නෑ කියලා.
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    කිසි දිනක දෙමළ ජනායාගේ බලාපොරොත්තුව ඊළමක් වුනේ නෑ , එය ත්‍රස්තයන්ගේ වුවමනාවක් වූවා පමණි , දෙමළ ජාතික සන්ධානය යනු එල්ටීටීයී යේ දේශපාලන පක්ශයයි , එම පක්ශයේ මන්ත්‍රී වරුන් තිදෙනෙකු ගිවිසුමක් පිළිබදවද සදහන් කර තිබේ , එය වැරදියැයි ඔවුන් කිසි විටකත් පවසා නැත , ඊට අමතරව ආර් සම්බන්ධන් එක්සත් රටක බලය බෙදීමක් ගැන සදහන් කරයි , එක්සත් පදනම නම් සන්දීය රාජ්‍ය සංකල්පය බව අමුතුවෙන් කිව යුතු නැත ,

    totally agreed machan :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    ගුරුන් කීවත්, ආගමික ශාස්තෲන් කීවත්, අම්මා තාත්තා කිව්වත් දෙයක් පිලිගන්න ඕන තමන්ගේ නුවණින් පරික්ශා කර බලා පිලිගන්න කියලා බුදුවදනෙත් තියෙනවා නේ:eek::eek:

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    සම්බන්ධන් නෑ කියනව නං-සරත් නෑ කියනව නං,මේ නැති ගිවිසුමක් ගැන කියමින්,හොර ලියවිලි ගහමින් රට මුලා කරන්නේ කවුද? ඒ මොකටද? මේ ගැන කතා කරන්න.
    :baffled::rofl:

    දැන් කවුද එක තැන කැරකෙන්නේ කියල බලාගෙන ඉන්න අයට පේනවා.:Pකෝ ඉතිං... අපිටත් පෙන්වන්න.ගහපු උන් කියන්නේ දෙමළ සංධානෙ නායක සම්බන්ධන් හා සරත් නේ.ඒ දෙන්නම නෑ කියනවා නම් මොනවද මේ ගොතන කතාව.දැනුත් සිරසේ නිවුස් වලට සම්බන්ධන් කිව්වා කිසිම ගිවිසුමක් නෑ කියලා.[/QUOTE]

    දෙන්නම නෑ කියන්නෙ නෑ....... ඔයාට එක කලින් කියල තිබුන........ ඔයා ඔයාට වාසි එවට විතරක් උත්තර දෙනව.....