සම්බන්ධන් නෑ කියනව නං-සරත් නෑ කියනව නං,මේ නැති ගිවිසුමක් ගැන කියමින්,හොර ලියවිලි ගහමින් රට මුලා කරන්නේ කවුද? ඒ මොකටද? මේ ගැන කතා කරන්න.

දැන් කවුද එක තැන කැරකෙන්නේ කියල බලාගෙන ඉන්න අයට පේනවා.
කෝ ඉතිං... අපිටත් පෙන්වන්න.ගහපු උන් කියන්නේ දෙමළ සංධානෙ නායක සම්බන්ධන් හා සරත් නේ.ඒ දෙන්නම නෑ කියනවා නම් මොනවද මේ ගොතන කතාව.දැනුත් සිරසේ නිවුස් වලට සම්බන්ධන් කිව්වා කිසිම ගිවිසුමක් නෑ කියලා.[/QUOTE]
අනේ සහෝදරී පොඩ්ඩක් හිතලා කතා කරන්න.
සම්බන්ධන් සරත්ට සහයෝගය දෙනවා. එයාලා මේ වැලි කෙලියේ ඉදන් එකට හිටපු මිත්රයෝ නෙවෙයි නේ ඉල්ලුව ගමන් ඉල්ලන දේ දෙන්න.එහෙම උනා නම් ඔන්න මචන් සපෝර්ට් එක දියන් කිව්වම බොක්කෙන්ම බැකප් 1 දෙයි. ඒත් මේ දෙන්න සම්පූර්ණයෙන් වෙනස් මතවාද 2ක්
නියෝජනය කරපු දෙන්නෙක්. සරත් කිව්වා සුලු ජාතීන්ට වැඩිය උඩ පනින්නේ නැතුව ඉන්න කියලා. සම්බන්ධන් කිව්වා ඊලග ජනාධිපතිවරනේ තියන්නේ ප්රභා මල්ලිගේ ආණ්ඩුව යටතේ කියලා. මේ ඩබල එක සැරේට එකිනෙකා විශ්වාස කරන්න ඉතින් අඩුම ගානේ එක්කෙනෙක්වත් සෝවාන් වෙන්න ඕන.අපි දන්න තරමට දෙන්නගෙන් එක්කෙනෙක්වත් නිවන් මගට පිවිසිලා නෑ නේ. එහෙනම් වෙන එකක් තියෙන්න ඕන එකිනෙකා අතර සහයෝගයට බලපාන. අනිවාර්යයෙන්ම ඒක ගිවිසුමක් වෙන්න ඕන.
මේ සහය දෙනවා කියලා කියපු මුල් දවස්වලම තිබිච්ච ඉන්ටර්වීව් වලදී ටී ඇන් ඒ මන්තිරිගොල්ලා, සම්බන්ධන් පවා කිව්වා නේ ගිවිසුඅක් තියෙනවා කොන්දේසි වලට කැමති වුනා කියලා. ඒ කියපු කතාවන් දැන් වත් එයාලා ප්රතික්ශේප කරලාවත් නෑ නේ. පස්සේ මේ ගිවිසුම් කේස් එකට, සරත්ට සප් එක දෙන රනිල්ගේ පරණ සීන් ටිකත් එකතු වුනොත් වැඩේ වල් වෙන නිසා තමයි දැන් කියන්නේ ගිවිසුම් නෑ කියලා. චන්ද කැඩෙන්නේ නැත්නම් මෙහෙම ගිවිසුම් නෑ කියන්නේ නෑ