ඔබට මට වගේම සමස්ථ සිංහලයාටම එහෙම ඇති.ඒත් මේ කරුම-නරුම දේශපාලනය එහෙමයි.
කරුනා පිල්ලෙයාන් රජයේ.දෙමල සංධානේ දෙතුන් දෙනෙක් සරත්ගෙ පැත්තෙ.මේක සිංහලයගේ බල ලෝබය.පක්‍ෂ දේශපාලනයේ නින්දිත කම.
අද මේ පැත්තෙ එකා හෙට එහා පැත්තට ගිහින් කිළිටි හෝදනවා![]()
'reality never comes in disguise'......u r correct dear....



