හා සජිත් ට දෙන්නම්
N Nimesh777 Well-known member Aug 26, 2019 1,045 716 113 Oct 3, 2019 #22 The Hacker said: මෙවර ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්නේ , මාසෙකට දෙපාරක් සිංගප්පූරුවේ ප්රථිකාර ලබන , ආතතියට මුහුණ දීමට නොහැකිව රටෙන් පැනයන පුද්ගලයෙක් නම් , ඔහුට චන්දය දීමට ප්රථම දෙවරක් සිතන්න!!! . Click to expand... උඹ දෙපාරක් හිතලද ගියපාර මෛත්රී ට චන්දෙ දුන්නේ? උඹ මෙදා පාර දෙපාරක් හිතල කාටද දෙන්න හිතන් ඉන්නේ ?
The Hacker said: මෙවර ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්නේ , මාසෙකට දෙපාරක් සිංගප්පූරුවේ ප්රථිකාර ලබන , ආතතියට මුහුණ දීමට නොහැකිව රටෙන් පැනයන පුද්ගලයෙක් නම් , ඔහුට චන්දය දීමට ප්රථම දෙවරක් සිතන්න!!! . Click to expand... උඹ දෙපාරක් හිතලද ගියපාර මෛත්රී ට චන්දෙ දුන්නේ? උඹ මෙදා පාර දෙපාරක් හිතල කාටද දෙන්න හිතන් ඉන්නේ ?
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Oct 3, 2019 #23 එතකොට යුද්ද කලේ කොහොමද දන්නෑ
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 3, 2019 #26 මොනවා හරි වෙලා හුටස් ගාල පපුව නැවතුනොත් අයෝමා මැඩම් මොකක් හරි කරලා පණ ගනීවි උඹ බය නැතුව හිටපන්