චන්දය දීමට ප්‍රථම.දෙවරක් සිතන්න!!!

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මෙවර ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්නේ , මාසෙකට දෙපාරක් සිංගප්පූරුවේ ප්‍රථිකාර ලබන :shocked: , ආතතියට මුහුණ දීමට නොහැකිව රටෙන් පැනයන :shocked: පුද්ගලයෙක් නම් , ඔහුට චන්දය දීමට ප්‍රථම දෙවරක් සිතන්න!!! :confused::confused:.

    උඹ දෙපාරක් හිතලද ගියපාර මෛත්‍රී ට චන්දෙ දුන්නේ? උඹ මෙදා පාර දෙපාරක් හිතල කාටද දෙන්න හිතන් ඉන්නේ ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවා හරි වෙලා හුටස් ගාල පපුව නැවතුනොත් අයෝමා මැඩම් මොකක් හරි කරලා පණ ගනීවි උඹ බය නැතුව හිටපන්