චන්දය ප්‍රකාශ කළ අය විතරක් Vote කරන්න

චන්දය ප්‍රකාශ කළ අය විතරක් Vote කරන්න

  • පොහොට්ටුව

    Votes: 248 49.8%
  • ටෙලිෆෝනය

    Votes: 30 6.0%
  • අලියා

    Votes: 18 3.6%
  • මාලිමාව

    Votes: 136 27.3%
  • වෙනත්

    Votes: 66 13.3%

  • Total voters
    498
  • Poll closed .

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මාලිමාවේ උන් මේ Online/digital ලෝකේ හිටියට බයි ටොයි පීපල්ස් මෙව්වගේ නෑ :D උන් ඉන්නේ බෝක්කු උඩ, අනුන්ගේ පොල්වතුවල එහෙම :D :D ඒක හින්දා මේකේ මාලිමාවට වැඩිවෙලා වගේ පේන එක සාධාරණයි.
     
    • Like
    Reactions: 541100

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනිත් චන්ද වැඩක් නෑ බ්‍රෝ....මේ චන්දෙ පෙන්නලා මුකුත් කරගන්න බැරි වෙයිද ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේකේ හැටියට විපක්ශයට බලය වැඩී නේ

    එලකිරියේ ප්‍රතිඵල බොහෝවිට ඇත්ත ප්‍රථිපලයේ නියැදියක්

    තරුණ කොල්ලො ඔක්කම මොලයක් තියන අය ස්වාධීන හෝ ප්‍රතික්ශෙපිත ජන්ද . මගේ යාලුවෝ 20 විතර ප්‍රධාන ධාරාවේ එක්කටවත් දෙන් නැලූ

    heta bump karanna quote kale


    ඔන්න පොරොන්දු උන විදිහටම බුම්ප් කළා යහළුවෙ
     
    • Haha
    Reactions: SuperX and asylum