ඕක අම්බානක චොරට තිබ්බ recording එකක්. මම remastering කළා, හොඳද ඒක ?මම ගොඩක් ආස සින්දුවක්![]()
එල එල ...ඕක අම්බානක චොරට තිබ්බ recording එකක්. මම remastering කළා, හොඳද ඒක ?![]()
maath.මම ගොඩක් ආස සින්දුවක්![]()
මේ සින්දුව කියන එකාගෙ බඩේ ගිනියම වගේ නේද? ඒකට් මුකුත් බේතක් නැද්ද?ඕක අම්බානක චොරට තිබ්බ recording එකක්. මම remastering කළා, හොඳද ඒක ?![]()
ඒහෙම නම් ගුඩුස් යන්න ඕන සිංදුව කියද්දිමේ සින්දුව කියන එකාගෙ බඩේ ගිනියම වගේ නේද? ඒකට් මුකුත් බේතක් නැද්ද?
සද්දෙ ඇහෙන්නෙ නැති උනාට පඩයක් ගියා වෙන්නත් පුලුවන්ඒහෙම නම් ගුඩුස් යන්න ඕන සිංදුව කියද්දි
පඩ යනව නම් ඔහොම කියන්න බෑ, pitch අවුල් යනවාසද්දෙ ඇහෙන්නෙ නැති උනාට පඩයක් ගියා වෙන්නත් පුලුවන්