චන්ද්රලේකාගේ "සයුරෙන් එහා රැකියා ලබා" ක&
මචං,,
කවුරුහරි ලග තියෙනවද චන්ද්රලේකාගේ "සයුරෙන් එහා රැකියා ලබා" කියන සිංදුව බාගන්න link එකක්.
Google, Youtube අහු උනේ නෑ...
අපේ කොල්ලෙක් ඉල්ලුවා !! තියෙන එකෙක් ඉන්නවා නම් දීපං

මචං,,
කවුරුහරි ලග තියෙනවද චන්ද්රලේකාගේ "සයුරෙන් එහා රැකියා ලබා" කියන සිංදුව බාගන්න link එකක්.
Google, Youtube අහු උනේ නෑ...

අපේ කොල්ලෙක් ඉල්ලුවා !! තියෙන එකෙක් ඉන්නවා නම් දීපං

Last edited:

කිබුලා අයියට හරි somapala අයියට හරි pm එකක් දාපන්කෝ