චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

    පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා එලෙස මියගොස් ඇත.

    මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 63 වන වියේ පසුවුණි.

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

    පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා එලෙස මියගොස් ඇත.

    මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 63 වන වියේ පසුවුණි.

    අවි ගත්තෝ අවියෙන් නසි... අනාවැකි වරදිනවා තමයි. එහෙම කියලා වෙඩි තියාගන්න එක වැරදි.

    - 2015 ජන 08 නේද මැරිලා තියෙන්නේ?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අවි ගත්තෝ අවියෙන් නසි... අනාවැකි වරදිනවා තමයි. එහෙම කියලා වෙඩි තියාගන්න එක වැරදි.

    - 2015 ජන 08 නේද මැරිලා තියෙන්නේ?
    වයසට ගරු කරපන් පුතා.... !!!!
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    @Lovtus meyage mona grahayada hira wela thiyenne?
    මෙයාගේ ගුරු ග්‍රහයා 6 නීච වෙලා තිබුනේ. බුධ 2 නීචයි. 10 කේතු සතුරුයි. රාහු 4, රවි 3. කුජ 11. අපවාද වලට ලක්වෙලා හදිසි මරණයට හේතු උනා. සෑහෙන ධනයක් උපයලා නම් තියෙනවා. ඒවා වියදම් කරලා ප්‍රසිද්ධ වුණා. ධන ශේෂය 0 යි.
     
    • Wow
    Reactions: sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,696
    113
    කොහෙ හරි කනත්තක
    මෙයාගේ ගුරු ග්‍රහයා 6 නීච වෙලා තිබුනේ. බුධ 2 නීචයි. 10 කේතු සතුරුයි. රාහු 4, රවි 3. කුජ 11. අපවාද වලට ලක්වෙලා හදිසි මරණයට හේතු උනා. සෑහෙන ධනයක් උපයලා නම් තියෙනවා. ඒවා වියදම් කරලා ප්‍රසිද්ධ වුණා. ධන ශේෂය 0 යි.
    Hithe amaruwatada marila thiyenne?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Hithe amaruwatada marila thiyenne?
    පොඩි අසනීපයකට දුන්නු බෙහෙතක් ඇලජික් වෙන්න ඇති. (හදිසි හෘදයාබාධයක් කියයිද දන්නෙත් නෑ)
     
    • Wow
    Reactions: sakilla