චන්ද්‍රිකාගේ පොරොන්දු

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    IO SIRESENA 8.jpg

    10418303_294780037398083_4482702628961624634_n.jpg
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඔය කැරි වේසි රට අවුරුදු 10ක් එක තැන පල් කරා..
    දැන් මොන ලබ්බටද ආයෙ දේශපාලනේ කරන්නෙ? ඒ කාලෙ හොරා කාල ගත්තු මාලිගා වල ලැගගෙන ආතල් එකේ ඉන්නෙ නැතුව..


    Rep+ from netlife007
     
    • Like
    Reactions: rajitha_ks

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මාමා බීලා කුසුමා (චන්ද්‍රිකා) ඵක්ක සෙට් වෙලා.................නටනවා
    ______________________________________________
    පාඨලී මාමාට ඉස්සර මේ රටෙ සිංහලකමට බෞද්ධකමට කෙලවන්නට නොයෙකුත් සතුරු බලවේග සිටියේය....
    ඉතිං ඵ්වා ඵ් දවස්වල මැතිසභයේ හා මයික් කටක් ලැබුන තැන මදි නොකියන්න පොරටෝක් දීලා සිංහලයින්ව චූන් කලේය...
    අන්තිමේ චූන් ඵකේ උච්චතම අවස්ථාවේ අපි පාඨලී මාමාව මේ රටේ නායකයා කරවන්නත්බුකියේ පින්තූර දමා පාඨලී මාමා හූරේ දැම්මේය...
    ඵතකොට මාමා හිටියේ ලෙන් දොරේය.... ඇතුලේය
    ඵහෙත් නරක කාලය ආපුවාම මොකාටත් පිස්සු හැදෙනවා වාගේ
    ඵ් ආනිසංසෙම පාඨලී මාමාටත් ටිකට් ඵක ඇදුනේය..
    ගුලියක් කෑවේය...
    ලෙන් දොර කඩාගෙන ඵලි්යට ගියේය...
    නරි හා ඵකතු උනේය.....
    දැන් සිංහලයාට බෞද්ධයින්ට කෙලවන්නට මොකෙකවත් ඉන්න බවක් මාමාට මතක නැත.. ඊයේ පෙරේදා මාමා ව්‍යංගයෙන් කිව්වාය උතුරු නරගෙනහිර හමුදා පාලනයට අපි තිත තබන්න ඕනේ කියලා... මාමා හරිය... චූන් ඔදතෙද වෙලාය...
    හෙට මාමා මෙසේ කියනු ඇත.....
    ''මේ රටේ මුස්ලිම් අන්තවාදයක් නෑ'' කියාය....
    ''අපි ඵදා කිව්වේ බොරු බන්'' කියා..
    අනේ පාඨලී මාමේ ඔයා ගහපු බ්‍රෑන්ඩ් ඵකම අපිටත් දෙනවද නැත්නම් මේ ඔයා කියන දේවල් අහලා අපිට නිකන් මෝල් කලන්තේ වාගේය...
    අම්මපා ඕයි!!