චන්ද්‍රිකාගේ මවගෙන් චීනයට භූමිකම්පාවක්.

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    චන්ද්‍රිකාගේ මවගෙන් චීනයට භූමිකම්පාවක්.







    චීනයම සලිත වී නිවෙස් වලින් එලියට...:shocked:








    නිදහසෙන් පස්සෙ ලංකාවේ බිහි වෙච්ච මං ගරු කරන එකම දේශපාලන චරිතය.අම්මෝ පිලිගැනීම ඇමරිකන්😲😲😲 ජනාධිපතිටවත් නෑ....ඔබ වැනි බලවත් එඩිතර කාන්තා වක් ආයෙ බිහි වෙන්නේ නෑ ඔබට නිවන් සුව
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,882
    113
    ඒ කලේ ලංකාව කියන්නේ අද කලේ සිංගප්පුරුව තමා බන්....
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ekale oya piliganima lankawe godak nayakayanta thibba namuth e nayakayo e piliganimen hari wadak gatthe na kiyana ekayi mage nam hangima,lankawa enna ennama wala pallata yanawa,thama hari haman dakmak athi practical leader kenek innawa kiyanna ba me rate :(
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    I think she is the worst prime ministor of sri lankan history..


    East and west D.S is the best.

    තමාට පෙර රට
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ඒ කලේ ලංකාව කියන්නේ අද කලේ සිංගප්පුරුව තමා බන්....


    ඒ කොයි කාලේද බන් ??? දුෂ්ට-ගාමිණී-අබය රජතුමාගේ කාලේද ???