චන්ද්‍රිකා ආපහු එපා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
චන්ද්‍රිකා ආපහු එපා

මහින්දවෙ එලවන්නම ඕන.ඒ වුනාට ඒකාව එලවලා චන්ද්‍රිකා කියන බැල්ල නම් ආපහු ගේන්න එපා.රනිල්ට ඊලඟ ජනාධිපතිවරනය ඉල්ලන්න බැරිනම් නායක කමෙන් දැන්ම අස්වෙලා පක්ෂෙට ඕන බම්බුවක් කරගන්න කියලා යන්න තියෙන්නේ ගෙදර. දුමින්දලා,මර්වින් සිල්වලා සහ වීඔරවංශලා නීතිය ඉදිරියට ගේන්න රනිල් ජනාධිපති වුනත් බැරිවෙයි.මොකද මුන් ටික පැරදුන ගමන් එක්කො රට පනිනවා.නැත්නම් පක්ෂේ මාරු කරනවා.
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉන්දියන් සක්කිලි ටික චන්ද්‍රිකා බැල්ලිව ගේන්න යන්නේ. කැහි වේසි දීලා හො‍ටු වේසි ගන්න එකද කරන්න ඕන.
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    චන්ද්‍රිකා එන්නේ චන්ද කඩන්න . එයාට ජනාධිපති වෙන්න බැහැ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    චන්ද්‍රිකා එන්නේ චන්ද කඩන්න . එයාට ජනාධිපති වෙන්න බැහැ

    එක්සත් ජාතික පක්ෂෙන් ඉල්ලුවොත් චන්ද්‍රිකා අනිවාර්යෙන්ම දිනනවා.ඒක ඕන හරෙකෙකුට තේරෙනවා බන්.තුන්වෙනි අපේක්ෂකයා වශයෙන් දිනන්න බෑ.හැබයි චන්දනම් ලක්ෂ 10-15ක් ගනී.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    එක්සත් ජාතික පක්ෂෙන් ඉල්ලුවොත් චන්ද්‍රිකා අනිවාර්යෙන්ම දිනනවා.ඒක ඕන හරෙකෙකුට තේරෙනවා බන්.තුන්වෙනි අපේක්ෂකයා වශයෙන් දිනන්න බෑ.හැබයි චන්දනම් ලක්ෂ 10-15ක් ගනී.

    UNP එකෙන් චන්ද්‍රිකාව ගෙන එකක් නැහැ බන්. එයා ස්වාධීනව ඉල්ලයි. චන්ද්‍රිකා හදන්නේ මහින්දගේ චන්ද කඩන්න සමහරවිට අර හාමුදුරුවෝ දාන පොදු අපේක්ෂකයාට UNP එකෙන් support කරන්න පුළුවන් . රනිල්ට බැරි නම් සජිත් හරි කමක් නැහැ UNP එකේම කෙනෙක් දැම්ම නම් හොඳයි.
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    චන්ද්‍රිකාට ආයේ චන්දේ ඉල්ලන්න පුලුවන් මම හිතන්නේ මොකද 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක අපේක්ෂයෙකුට දැන් ජනාදිපතිවරණයට තරග කරන්න පුලුවන් ඕන තරම් අවස්ථා ගණනක්.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    එක්සත් ජාතික පක්ෂෙන් ඉල්ලුවොත් චන්ද්‍රිකා අනිවාර්යෙන්ම දිනනවා.
    අන්ද කයිප්පු කැවිලද ඕයි තමුසෙට? එදා ජෙප්පොත් එක්ක එකතුවෙලා ඒ.ජා.පයට චන්ද්‍රිකා කරපු හතුරුකම (සාපේක්ෂයි) එහෙම පාක්ෂිකයන්ට අමතක වෙයිද? :angry:

    ප. ලි: සාපේක්ෂයි කියලා කිවුවේ ඊනියා සාම ගිවිසුම, රටේ ස්වයිරීත්වය හා යුද්ධය
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වැඩක් නෑ බං එකෙක්වත්. රනිල පී.ඩයල් එක අවත කරගන්න බෑ. සජිත් කියන්නෙත් හරක් පැටියෙක්. උ අවොත් හම්බයට ගිය රට වෙනවා. රිප්ලේස්මන්ට් ලීඩර් කෙනෙක් නෑ දැන් ලංකාවේ මහින්ද මාමට අභියෝග කරන්න. ඕකයි ඇත්ත. ආණ්ඩුව නටන්නෙත් ඒ නිසයි බං. එල පොරක් පිටරටකින්වත් ගේන්න වෙනවා.