චන්ද්‍රිකා උපාසිකා මාතාව.

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    චන්ද්‍රිකා උපාසිකා මාතාව.

    චන්ද්‍රිකා දැන් උපාසිකා මාතාවක් වෙලාය.
    බෞද්ධයන්ට හැර අනෙක් ආගමිකයට හරියට මේ රටේ හිරිහැරලු.
    අන්‍යාගමික ස්ථාන වලට පහර දෙනවාලු.
    ඒනිසා එතුමිය ආගමික සංහිදියාව වෙනුවෙන් එන්ජීඕ එකක් අටවා‍ගෙන ඇවිත්ලු.
    ඊයේ යුඇන්පී නායකයා හමුවිය.
    මහින්ද හමුවෙන්න ඇහුවහම තාම උත්තර නැතිලු.

    දැන් එතුමිය සිල් රෙදි පොරවාගෙන බෝ පැලයක් වගේ පෙනී සිටී.

    බැද්දගානේ සංජීවලා තාර අජිත්ලා රෙද්ද අස්සේ දාගෙන සිල් රැක්ක හැටි කාටත් අමතක නැතිව ඇති.

    මොකාටද මේ ගෑණි ඒපාර එන්න හදන්නේ?
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,554
    16,369
    113
    චන්ද්‍රිකා දැන් උපාසිකා මාතාවක් වෙලාය.
    බෞද්ධයන්ට හැර අනෙක් ආගමිකයට හරියට මේ රටේ හිරිහැරලු.
    අන්‍යාගමික ස්ථාන වලට පහර දෙනවාලු.
    ඒනිසා එතුමිය ආගමික සංහිදියාව වෙනුවෙන් එන්ජීඕ එකක් අටවා‍ගෙන ඇවිත්ලු.
    ඊයේ යුඇන්පී නායකයා හමුවිය.
    මහින්ද හමුවෙන්න ඇහුවහම තාම උත්තර නැතිලු.

    දැන් එතුමිය සිල් රෙදි පොරවාගෙන බෝ පැලයක් වගේ පෙනී සිටී.

    බැද්දගානේ සංජීවලා තාර අජිත්ලා රෙද්ද අස්සේ දාගෙන සිල් රැක්ක හැටි කාටත් අමතක නැතිව ඇති.

    මොකාටද මේ ගෑණි ඒපාර එන්න හදන්නේ?



    බලන් ගියහම චන්ද්‍රිකා හොදයි මේ ගල් කබ්බොන්ට වඩා..



    ruby222.jpg


    :lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,554
    16,369
    113
    කුඩු අගමැතිලා කුඩු ඇමතිලා,ගෑණු දූෂණය කරන උන්,මිනීමරුවෝ රෙද්ද අස්සේ දාගෙන ඉන්න මහින්දට වඩා චන්ද්‍රිකා හොදා...:lol::lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,554
    16,369
    113
    Patta wesi... Rata kala kala enawa metana..



    ඒ කාලේ රට කෑවේ සිංහල ක්‍රමේට.දැන් කන්නේ chinese ක්‍රමේට...:rofl:


    තේරුනාද මන්දා..:dull:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    :rofl:මූ රෙදි නැතුව ආණ්ඩුවට කඩේ යන්නේ..අපි නොදන්න මහින්ද.:lol:

    ගොන් වස්සෝ මෙතන ආණ්ඩුව හෝ මහින්ද ගැන කතාවක් කියා නැත.
    මේ ගෑණී ‍නොකියා කියන්නෙ බෞද්ධයෝ අනෙක් ආගම් වලට හිරිහැර කරනනවා කියලා.
    ගොන් වස්සො ටික වළිගෙ පාගාගෙන උඩ පනින්නේ චන්ද්‍රිකාගේ රෙද්දෙ එල්ලිලාවත් අර පොනිල්ට ගොඩ යන්න පුලුවන් කියලා හීන දකින නිසා වෙන්න ඇති.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මට නම් පේන විදිහට ලබන පාර unp+jvp පොදු අපේක්ශකය චන්දිකා.:):)