චන්ද්‍රිකා උපාසිකා මාතාව.
චන්ද්‍රිකා දැන් උපාසිකා මාතාවක් වෙලාය.
බෞද්ධයන්ට හැර අනෙක් ආගමිකයට හරියට මේ රටේ හිරිහැරලු.
අන්‍යාගමික ස්ථාන වලට පහර දෙනවාලු.
ඒනිසා එතුමිය ආගමික සංහිදියාව වෙනුවෙන් එන්ජීඕ එකක් අටවාගෙන ඇවිත්ලු.
ඊයේ යුඇන්පී නායකයා හමුවිය.
මහින්ද හමුවෙන්න ඇහුවහම තාම උත්තර නැතිලු.
දැන් එතුමිය සිල් රෙදි පොරවාගෙන බෝ පැලයක් වගේ පෙනී සිටී.
බැද්දගානේ සංජීවලා තාර අජිත්ලා රෙද්ද අස්සේ දාගෙන සිල් රැක්ක හැටි කාටත් අමතක නැතිව ඇති.
මොකාටද මේ ගෑණි ඒපාර එන්න හදන්නේ?

Last edited: