චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකාවෙන් පි&

චන්ද්‍රිකා බණ්ඩ&

  • ඔව්

    Votes: 88 76.5%
  • නැත

    Votes: 27 23.5%

  • Total voters
    115
  • Poll closed .

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    චන්ද්‍රිකා හෝ මහින්ද හෝ රනිල් හෝ මෛත්‍රී හෝ මොකා හරි හොඳ දෙයක් කරොත් අගය කරමු. වැරදි දේ විවේචනය කරමු.
    චන්ද්‍රිකා මහත්මිය ගැන නම් විවේචන විතරයි කරන්න තියන්නේ.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    චන්ද්‍රිකා බඩු ගෙනවයි කියමුකෝ, එතකොට ගෙන්නල්ල ඒවා පොල් ගන්න තියල තිබ්බම හරිද?
    නැත්නම් ඒවා ගත්තේ කොමිස් ගහගන්නද?

    චන්ද්රිකා කරපු හරි දේවල් ටිකක් කියන්න බලන්න, අහන්නත් අසයි අප්පා

    ජනද්තිපති/රජය කරන්නේ යුද්දෙට උදව් කරන එක. ගෙනාපු බඩු පාවිච්චි කරන්නේ හමුදාව. plan එක හදන්නේ හමුදාපති හා ඉහල නිලදාරීන්.

    චන්ද්‍රිකා තව කල් හිටියා නම් යුද්දේ දින්නත් තිබුන. යුද්දේ කියන එක එක පාර ගහල දිනන බෑ.
     
    jilbull

    Member
    Dec 20, 2015
    55
    5
    0
    යාපනේ එහෙම යුද්ධ කරේ බන්. ලොකු ආක්‍රමනයකට නොගියත් යුද්ධ කරගෙන හිටියා. ඒ කාලේ උබලා කිරිසප්පයෝද දන්නේ නැහැ. රනිල් කරා වගේ ගිවිසුමක් ගහලා කොටියා ඉල්ලපුවා දුන්නා නම්, කොටියා චන්ද්‍රිකාට බෝම්බ තියන්නේ නෑනේ බන්. මල්නේ තියන්නේ.

    ඒ නිසා ඇත්ත ඇති සැටියෙන් කතා කරමු. උබලගේ දේශපාලන මතවාදයට අනුව, චන්ද්‍රිකා අද ඉන්න තැන බලලා කතා කරන්න එපා.

    චන්ද්‍රිකා හෝ මහින්ද හෝ රනිල් හෝ මෛත්‍රී හෝ මොකා හරි හොඳ දෙයක් කරොත් අගය කරමු. වැරදි දේ විවේචනය කරමු.

    sunami sahana denna giye ube ammada??? Ube paka. Ubalawage ponna pataw thamai me rata mehema kalakanni kare... Sudu nelum?thawalam? Marilapalayan... Ranila wagema me ganith kare kotiyawa poshanaya karapu eka... Mister prabhakaran kiyana awalan ballita gaurawa Karanna kiyana thota ballo dala ukawanna one... Tho dn yahapalanayata puja diyan..balla:angry::angry:
     
    Last edited:

    katunayakataa gahuwth a kale thamai.. Victor aiwn ge chaura rajina potha kiyawapan... Mister prabakaran...:angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    6979718chan.jpg

    මාව එලවන්න ඔයාල අනේ යන්න මෙයාල... යන්න....!!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බණ්ඩාර නිළමෙ;19601629 said:
    චෞර රැජින කියවපන්

    ඔයිට වඩා හොඳයි මට රාජපස්සගේ නයි ටී එන් නිවුස් බලන්න කියපන් :lol::lol:

    චන්ද්‍රිකා මහත්මිය ගැන නම් විවේචන විතරයි කරන්න තියන්නේ.

    උබලට දැනුම් තේරුම් යන කාලේදි ඉඳන් අහන්න ලැබුනේ විවේචන විතරයි. ඒකයි ඇත්ත. ITN සත්‍ය.

    sunami sahana denna giye ube ammada??? Ube paka. Ubalawage ponna pataw thamai me rata mehema kalakanni kare... Sudu nelum?thawalam? Marilapalayan... Ranila wagema me ganith kare kotiyawa poshanaya karapu eka... Mister prabhakaran kiyana awalan ballita gaurawa Karanna kiyana thota ballo dala ukawanna one... Tho dn yahapalanayata puja diyan..balla:angry::angry:

    මිස්ටර් ප්‍රභා >> http://english.srilankamirror.com/news/item/1392-even-mr-says-mr-prabhakaran-mangala
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    යාපනේ එහෙම යුද්ධ කරේ බන්. ලොකු ආක්‍රමනයකට නොගියත් යුද්ධ කරගෙන හිටියා. ඒ කාලේ උබලා කිරිසප්පයෝද දන්නේ නැහැ. රනිල් කරා වගේ ගිවිසුමක් ගහලා කොටියා ඉල්ලපුවා දුන්නා නම්, කොටියා චන්ද්‍රිකාට බෝම්බ තියන්නේ නෑනේ බන්. මල්නේ තියන්නේ.

    ඒ නිසා ඇත්ත ඇති සැටියෙන් කතා කරමු. උබලගේ දේශපාලන මතවාදයට අනුව, චන්ද්‍රිකා අද ඉන්න තැන බලලා කතා කරන්න එපා.

    චන්ද්‍රිකා හෝ මහින්ද හෝ රනිල් හෝ මෛත්‍රී හෝ මොකා හරි හොඳ දෙයක් කරොත් අගය කරමු. වැරදි දේ විවේචනය කරමු.

    කොටියට සුනාමි සහන මණ්ඩලය හදලා පාලන බලය පවරන්න හැදුවේ ඔය අම්මණ්ඩි තමයි ... ඔය බෝම්බේ කතාවත් ඔ්කිම තියාපු ඒකක් කියලයි හිතන්න තියෙන්නේ .... වැඩි විස්තර සදහා බලපන් චෙෙර රැජින ...:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    මේවත් බලපන්. එකී නැත්තම් යුද්දේ දිනන්නෙත් නෑ.

    https://www.facebook.com/sarathfonseka/videos/10153257456136960/

    ඔව් ඔව් චන්ද්‍රිකා නැත්නම් යුද්ධේ ඉවරවෙන්නේ නෑ.
    ඇයි බන් චන්ද්‍රිකා එහෙනම් මෙයාව යුධහමුදාපති නොකරේ ? යුද්ධේ ඉවරකරයි කියලා බයටද?

    :lol::lol::lol::lol::lol::lol::lol:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මහින්ද රාජපක්ෂ - මහ රජාණෝ...
    my3 - යුග පුර්ෂයා...
    චන්ද්‍රිකා - අභීත දියණිය...

    මතක තියා ගනිල්ලා ඔය කව්රුත් එනකොට ආවේ ඔහොමයි..බලය ඉවර උන ගමන් ඊලග නායකයා ආපු ගමන්.ඉස්සෙල්ල හිටිය එකාව බල්ලා mark වෙනවා... දැන් කියන්න එපා මහින්දට එහෙම නෑ කියලා...
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    නැහැ
    පිටුවහල් කරා කියලා මොනවාද බන් ලැබෙන්නේ, පොඩ්ඩක් කියහන්කෝ බන් දැන ගන්න, හිට්යත් නැ වගේ තමා මටනම්, පිටුවහල් කරනවානම් ජේර්ගේ කාලේ ඉදන් (දැනට මැරිලා නැති) ඔකොම පිටුවහල් කරාලා, ආයේ අ යනේ එදන් පටන්ගෙන වැඩ ටික කර ගන්න වෙයි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    රටන් යවන්න ඕන ඇයිද දන්නවද?

    මෙයා රටේ තව හිටියොත්, ලංකාවේ සිංහලයෝ බලු වෙනවා.
    බෞද්ධයෝ නොන්ජල් වෙනවා.
    කියන හරියක්ම රැස්වීම් වල කියන්නේ සිංහලය පහල දාන්න ඕන කියල.
    අනිත් එවුන්ට තැන දෙන්න ඕන කියල.

    තමන්ගේ අම්ම අප්පා, ඉතුරු කරපු නමවත් තියාගන්න රටින් යවන්නම ඕන. ළමයි එක්ක පිටරටම ඉන්න.
    එයාගේ පුතාගේ ඩුබායි වල කොටිගනක් තිබ්බේ
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    හම්බයට විල්පත්තුව කපන්න ඔප්පු පිටින් හදලා දුන්නේ ප්ලස් ෆ්‍රී මක්කම් ටුවර්ස් යවන්න හැදුවේ.
    ඇයි බන් මේ දීලා තියෙන්නේ කොටියට

    මේක ගැනත් කතා කරපන්.:rofl::rofl:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    චන්ද්‍රිකා බඩු ගෙනවයි කියමුකෝ, එතකොට ගෙන්නල්ල ඒවා පොල් ගන්න තියල තිබ්බම හරිද?
    නැත්නම් ඒවා ගත්තේ කොමිස් ගහගන්නද?

    චන්ද්රිකා කරපු හරි දේවල් ටිකක් කියන්න බලන්න, අහන්නත් අසයි අප්පා

    බඩු තිබුනට යුද්ධ කරන්න පුළුවන් කමක් නෑ .ඔසාමා ඇමෙරිකාවට ගැහුවට පස්සේ තමය් ත්‍රස්තවාදයට විරුද්ධව බලගතු රටවල් වල මතයක් ගොඩනැගුනේ. ඒක උනේ නැත්නම් අපිට කවදාවත් සාර්ථක යුද්දයක් කරන්න පුළුවන් වෙන්නේ නෑ . චන්ද්‍රිකාගේ කාලෙත් සීමිත මෙහෙයුම් කලා .
    යුද්ධයේ අවසන් ජයග්‍රහණයට ඒ හැම මෙහෙයමුකදිම ජීවිතය දුන්න අපේ හහුදාවේ කොල්ලෝ දායක උනා .අවාසනාවට අපේ රටේ කුහක දෙසපාලනක්නයෝ ඒවා ඔක්කොම යටකරල ඒගොල්ලන්ගේ නම් විතරක් උලුප්පල පෙන්නුවා.