haahaha.. patta athal oii..meka mu dekanam waha kanawa..
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Nov 14, 2012 #41 haahaha.. patta athal oii..meka mu dekanam waha kanawa..
Prabhath02685 Member Jul 2, 2012 183 60 0 Hell Nov 14, 2012 #42 Ravana. said: මචන්ලා මට මේකෙ කොමෙන්ට් බැලුවාම හිනා යනව ලංකාවේ මිනිස්සුන්ගේ දැනීම... චන්ද්‍රිකාවක මිනිස්සුන්ට යන්න බැහැ කියලවත් සමහරක් දන්නේ නෑ......... චන්ද්‍රිකාවකින් තියෙන ප්රයෝජනයක්වත් මම හිතන්නේ බහුතරයක් දෙනාට වටහීමක් නෑ...... Click to expand... අනේ බන් උම්බෑ කියන්නේ නැතුව හිටහන්. උන් දන්නවා චන්ද්‍රිකා වල මිනිසුන්ට යන්න බැහැ කියල. උන් කොමෙන්ට් කරලා තියෙන්නේ උන්ගේ තරහ පිට කරගන්න තියන අමාරුකම් එක්ක.
Ravana. said: මචන්ලා මට මේකෙ කොමෙන්ට් බැලුවාම හිනා යනව ලංකාවේ මිනිස්සුන්ගේ දැනීම... චන්ද්‍රිකාවක මිනිස්සුන්ට යන්න බැහැ කියලවත් සමහරක් දන්නේ නෑ......... චන්ද්‍රිකාවකින් තියෙන ප්රයෝජනයක්වත් මම හිතන්නේ බහුතරයක් දෙනාට වටහීමක් නෑ...... Click to expand... අනේ බන් උම්බෑ කියන්නේ නැතුව හිටහන්. උන් දන්නවා චන්ද්‍රිකා වල මිනිසුන්ට යන්න බැහැ කියල. උන් කොමෙන්ට් කරලා තියෙන්නේ උන්ගේ තරහ පිට කරගන්න තියන අමාරුකම් එක්ක.
tharindudoo Well-known member Mar 12, 2007 10,906 762 113 ..ජනේලේ ගාව.... Nov 14, 2012 #43 ඔව් ඉතින් තව ටික කාලෙකින් බම්බලපිටියේ පෑත්තේ ලෑම්බොගිනි බහින එකේ ඔව්වා වෙන්න බෑරි දේවල් නෙමෙයි, බඩගින්නේ මෑරුනත් කෙලෙහෙගුණ දන්න ජනතාවට සෝබනේ අඩුවක් නෑතුව පෙන්නන්නයි ඕනේ!
ඔව් ඉතින් තව ටික කාලෙකින් බම්බලපිටියේ පෑත්තේ ලෑම්බොගිනි බහින එකේ ඔව්වා වෙන්න බෑරි දේවල් නෙමෙයි, බඩගින්නේ මෑරුනත් කෙලෙහෙගුණ දන්න ජනතාවට සෝබනේ අඩුවක් නෑතුව පෙන්නන්නයි ඕනේ!
hasoon Member Dec 28, 2007 445 62 0 in colombo Nov 14, 2012 #44 අනේ මන්ද ..ඔය topic එක දැන්නම් එපා වෙලා
Manash Well-known member Sep 17, 2009 8,184 1,892 113 C:\ Nov 14, 2012 #45 4. ඔය මගුල බිමට වැටිල අපිටම හිk#නවා... බලපංකෝ.........