චන්ද්‍රිකා වැඩසටහනේ නිර්මාතෘ රෝහිත රාජප&

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
මචන්ලා මට මේකෙ කොමෙන්ට් බැලුවාම හිනා යනව ලංකාවේ මිනිස්සුන්ගේ දැනීම...

චන්ද්‍රිකාවක මිනිස්සුන්ට යන්න බැහැ කියලවත් සමහරක් දන්නේ නෑ.........

චන්ද්‍රිකාවකින් තියෙන ප්‍රයෝජනයක්වත් මම හිතන්නේ බහුතරයක් දෙනාට වටහීමක් නෑ......

අනේ බන් උම්බෑ කියන්නේ නැතුව හිටහන්. උන් දන්නවා චන්ද්‍රිකා වල මිනිසුන්ට යන්න බැහැ කියල. උන් කොමෙන්ට් කරලා තියෙන්නේ උන්ගේ තරහ පිට කරගන්න තියන අමාරුකම් එක්ක.
 

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    ඔව් ඉතින් තව ටික කාලෙකින් බම්බලපිටියේ පෑත්තේ ලෑම්බොගිනි බහින එකේ ඔව්වා වෙන්න බෑරි දේවල් නෙමෙයි,

    බඩගින්නේ මෑරුනත් කෙලෙහෙගුණ දන්න ජනතාවට සෝබනේ අඩුවක් නෑතුව පෙන්නන්නයි ඕනේ!
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    4.
    ඔය මගුල බිමට වැටිල අපිටම හිk#නවා... බලපංකෝ.........

    :D :D :D :D :rofl: :rofl: :rofl: :rofl:
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Capture.JPG:lol::lol::lol::lol::lol: