චන්ද්‍රිකා වැඩසටහනේ නිර්මාතෘ රෝහිත රාජප&

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    චන්ද්‍රිකා වැඩසටහනේ නිර්මාතෘ රෝහිත රාජප&

    (මචන් ලා මේක ඇත්තටම මම ගත්තේ ගොසිප්9 වෙබ් සයිට් එකෙන්. මේක දාන්න හේතුව මොකක් වත් නෙවෙයි.. ඒ ආර්ටිකල් එක අන්තිමේදී දාපු කොමන්ට්ස් දැකලා ඇති උන හිනාව නිසයි.. කොහොම උනත් මේ දේ ගැන අපේ අයගේ කොමන්ට්ස් ටිකත් බලමු)
    http://www.**Please do not spam****...ase do not spam**/2012/11/blog-post_4928.html

    ලංකාවට අයත් චන්ද්‍රිකාව උඩුගුවනට යැවීමට තවත් ඇත්තේ දින 8ක් පමණයි.

    ජනපති බාලම පුත් රෝහිත රාජපක්ෂ ලංකාවෙ ප්‍රථම ගගනගාමියා වීමට යන බවටත් පුවත් ගනනාවක් ගෙන ආවත් මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීම හා අභ්‍යාවකාශ පුහුණු මධ්‍යස්ථානයට ඔහුගේ ඇති සම්බන්ධයක් මෙතෙක් වාර්තා වුනේ නැහැ.

    නමුත් මේ සියල්ලගේම නිර්මාතෘ වන්නේ ජනපති බාලම පුත් රෝහිත රාජපක්ෂයි. මේ සියල්ල පිළිබඳව අභ්‍යාවකාශ ඉංජිනේරු රෝහිත රාජපක්ෂයි හෙළිකර සිටින්නේ මෙලෙසින්.


    "මට පොඩි කාලේ ඉඳන් විෂන් එකක් තිබ්බා කවුරුත් කරපු නැති දෙයක් ශ්‍රී ලංකාවට කරලා දෙන්න. දැනට අවුරුදු දෙකකට විතර කලින් සුප්‍රීම් සැට් කම්පැනි එක එක්ක කතා කළා මේ වගේ දෙයක් කරමු කියලා. ලංකාවෙ නම ස්පේස් වලට ගෙනියමු කියලා.

    මට ආශාවක් තිබුණා. ඇත්තටම මම හැම වෙලෙම ස්පේස් ගැන අධ්‍යනය කරලා පුද්ගලයෙක් වශයෙන්. මම ඒ ගැන ස්ටඩීස් කර කර හිටියේ එංගලන්තේ අභ්‍යාවකාශ විද්‍යාව.

    මට ඉන්ට්‍රස්ට් එකක් ආවා. අපි පොඩි රටක්. ඇයි අපි පොඩි වුනාට විශාල දෙයක් කරන්න පුළුවන්.

    සැටලයිට් ලෝන්ච් එකට පමණක් නෙවෙයි ඒක යටතේ එන තව පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් තියනවා. ලංකාවේ ප්‍රථම ස්පේස් ඇකඩමි එක ඩිවලොප් කරන එක. එතකොට ලංකාවේ ඉන්න ඉන්ජිනියර්ස් ලා ට්‍රේන් කරන්න මධ්‍යස්ථානයක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවක් තියනවා.

    එතකොට ඒ වගේම අපි ලංකාවේ ඉගනගන්න කටීයට මේ ඉන්ඩස්ට්‍රි එක ගැන වැඩි දැනුමක් නෑ. දැනුමක් ලබාගන්න අවශ්‍යතාවයක් තිබුනට ඉදියට යන්න මඟක් නෑ. මම හිතන්නේ නෑ අපි පරක්කුයි කියලා. අපි ඒ මඟ සලසන්න බලාපොරොත්තු වෙනවා.

    අපි ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ මේ ස්පේස් ඉන්ඩස්ට්‍රි එකේ බුද්ධි ගලනය නොවී ලංකාවේ තියගන්න. ලංකාවේ කොච්චර දැනුම තියන පුද්ගලයෝ හිටියට බුද්ධි ගලනය සිදුවෙනවා.

    රටෙන් පිටවෙච්ච දැනුම, ඤාණය නැවත ලංකාවට ගෙන එන්න ඕනේ. අපේ ලංකාවේ ඒ ඉන්ඩස්ට්‍රි එක පටන් ගන්නේ නැතුව, ලංකාවේ ඒක ඉන්ට්‍රඩියුස් කරන්නේ නැතුව කියන්න බැහැ ඇවිල්ලා මොනා හරි කරන්න කියලා.

    ඉනීෂියල් ස්ටෙප් එකක් හැටියට අපි මේක ලෝකෙට ඉන්ට්‍රඩියුස් කරනවා. ඒ කට්ටිය එන්න කැමති නම් අපි බඳවාගන්න, සම්බන්ධ කරගන ඒ අගයේ දැනුම භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා."


    මේ තියෙන්නේ කොමන්ට්ස්


    1. චන්ද්‍රිකාවක් හදල තොපි ඔක්කොමයි, පාර්ලිමේන්තුවේ ඉන්න මී හරක් රංචුවයි එකට නැගපල්ලා. ඊට පස්සේ මෙහෙන් තොලොංචි වෙලා පල.
    උඹට පොඩි කාලේ ඉඳලම තිබුනලුනේ කවුරුත් කරපු නැති දෙයක් කරන්න. මම හිතන්නේ ඕක කවුරුත් කරලා නෑ. කරනවා නම් ලොකු දෙයක් :lol::lol::lol:

    2.
    ''මට පොඩි කාලේ ඉඳන් විෂන් එකක් තිබ්බා කවුරුත් කරපු නැති දෙයක් ශ්‍රී ලංකාවට කරලා දෙන්න''
    අනෙ අම්මෝ තොපෙ පවුල පිටින් කරපු හරිය හොඳටම ඇති.කොහොමත් තාත්තල පුතාල කරන්නෙ කලින් කවුරුත් නොකරපු විදිහෙ දේවල් තමා.:rofl::rofl:

    3.
    මේකගෙ කතා විලාශයෙන්ම තේරෙනවා අමු ගොබ්බයෙක් කියලා....මුන් වගේ ගොබිලෝ එක්ක වැඩ කරන්න පිටරට ඉන්න අපේ උගත්තු එයි කියලා හිතන්න අමාරුයි:baffled::baffled:


    4.
    ඔය මගුල බිමට වැටිල අපිටම හිk#නවා... බලපංකෝ.........
    :lol::lol::P:P

    5.
    චන්ද්‍රිකාවක ගිය පළවෙනි මී හරකා ලංකාවෙන්
    :oo::baffled:

    6.
    මුළු පව්ලම පටවල යවන්න තියෙන්නේ space එකට
    :rofl:

    7.
    උඹනම් එල කොල්ලෙක් මචං, උඹේ තාත්තගෙන් රේසින් කාර් පාන් එක්ක කන්න. උඹෙන් රොකට් හඳට යන්න. පවුලේ අනිත් උන්ටත් තව මොනවහරි බිජ්ජක් දෙන්න කියපන්.
    :rofl::rofl:

    8.
    ටටියානා වත් ඕකෙම නග්ගලා යවපන් පිටසක්වලින් එන උන්ට පොරකුත් ගහලා යන්න:P:P


    ඉතින් ඔය වගේ දේවල් ගොඩාක් තිබ්බා.. නමුත් මේ කොල්ලා එල කොල්ලෙක්..මමනම් මේ වැඩේට කැමති.. ඔන්න උඹලා මට බනින්න එපා.. රෙප් කපන්න එපා.. :):)








     
    Last edited:

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    laugh8kb.gif
     
    • Like
    Reactions: sanjeewawga

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන්ලා මට මේකෙ කොමෙන්ට් බැලුවාම හිනා යනව ලංකාවේ මිනිස්සුන්ගේ දැනීම...

    චන්ද්‍රිකාවක මිනිස්සුන්ට යන්න බැහැ කියලවත් සමහරක් දන්නේ නෑ.........

    චන්ද්‍රිකාවකින් තියෙන ප්‍රයෝජනයක්වත් මම හිතන්නේ බහුතරයක් දෙනාට වටහීමක් නෑ......
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මචන්ලා මට මේකෙ කොමෙන්ට් බැලුවාම හිනා යනව ලංකාවේ මිනිස්සුන්ගේ දැනීම...

    චන්ද්‍රිකාවක මිනිස්සුන්ට යන්න බැහැ කියලවත් සමහරක් දන්නේ නෑ.........

    චන්ද්‍රිකාවකින් තියෙන ප්‍රයෝජනයක්වත් මම හිතන්නේ බහුතරයක් දෙනාට වටහීමක් නෑ......
    :lol::lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පාන් කියාගන්න බැරුව මොන satellite ද නේ බන් :lol::lol::lol:

    මොකටද බන් පාන් කියන්නෙ දැන් කටක් ඇරල කියන්න පුලුවන්නෙ රේසින් කාර් කියල
    :lol::lol::lol::lol::lol:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ


    මොකද අපිට චන්ද්‍රිකා යවන්න බැරි දැන් ලංකාව හම්බානක දියුනු වෙලානෙ තියෙන්නෙ බන්ස්.

    රට දිලිදුකම නැතිවෙලා බොරුනම් බලපන් හෙට අනිද්ද ඉදන් ඉස්සර හුටාර් එකේ පාරෙ ගියපු එකා ලැම්බෝගිනි වල පාරෙ යනව දකින්න පුලුවන් කාලයක් මේක...

    ඉතින් රටේ අතිරික්ත දළ දේශීය නිෂ්පාදනය අභ්‍යවකාෂ පර්යේෂන වලට යොද්න්න පුලුවන්නෙ ඒකනෙ අර 6% ඉල්ලද්දි දෙන්නෙ නැතුව ඒක ඉතුරු කර ගත්තෙ ( දැන් ආරන්චි විදියට 4%ක් දීලලු පර්යේෂන, වැඩිපුර සිසුන් බදවා ගැනීම්, සහ වැටුප් වර්ධක සදහ ඉතින් ඉතුර 2% බඩ පිස්සට දෙයි අභ්‍යවකාසෙට ගිහින් එන්න හර සැටලයිට් යවන්න හරි )

     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මචන්ලා මට මේකෙ කොමෙන්ට් බැලුවාම හිනා යනව ලංකාවේ මිනිස්සුන්ගේ දැනීම...

    චන්ද්‍රිකාවක මිනිස්සුන්ට යන්න බැහැ කියලවත් සමහරක් දන්නේ නෑ.........

    චන්ද්‍රිකාවකින් තියෙන ප්‍රයෝජනයක්වත් මම හිතන්නේ බහුතරයක් දෙනාට වටහීමක් නෑ......
    ඕකට කරන්න ඕන කියන්නෙ වෙනස් දෙයක් නෙ. ඉතින් චන්ද්‍රිකාවෙන් බැරිනම් ගොන් කරත්තෙන් ගියත් අව්ලක් නෑ. වෙනසක් නෙ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕක කරන එක ගොඩාක් හොදියි.එත් මචන් ලන්කාවෙ ඊට වඩා කරන්න දෙවල් නැද්ද
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113


    මොකද අපිට චන්ද්‍රිකා යවන්න බැරි දැන් ලංකාව හම්බානක දියුනු වෙලානෙ තියෙන්නෙ බන්ස්.

    රට දිලිදුකම නැතිවෙලා බොරුනම් බලපන් හෙට අනිද්ද ඉදන් ඉස්සර හුටාර් එකේ පාරෙ ගියපු එකා ලැම්බෝගිනි වල පාරෙ යනව දකින්න පුලුවන් කාලයක් මේක...

    ඉතින් රටේ අතිරික්ත දළ දේශීය නිෂ්පාදනය අභ්‍යවකාෂ පර්යේෂන වලට යොද්න්න පුලුවන්නෙ ඒකනෙ අර 6% ඉල්ලද්දි දෙන්නෙ නැතුව ඒක ඉතුරු කර ගත්තෙ ( දැන් ආරන්චි විදියට 4%ක් දීලලු පර්යේෂන, වැඩිපුර සිසුන් බදවා ගැනීම්, සහ වැටුප් වර්ධක සදහ ඉතින් ඉතුර 2% බඩ පිස්සට දෙයි අභ්‍යවකාසෙට ගිහින් එන්න හර සැටලයිට් යවන්න හරි )


    :yes:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    දඩබ්බරයා;13844609 said:
    man ooka kiuwa mekedi gossip danna kalin....kattiya hinawela ammata banalab rep kapuwe....kage anmmatada baninna oone kiyala ubalama theeranaya karaplla dan....

    :sorry:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කමෙන්ට් බහුතරය දෙශපාලන කුහකත්වයෙන් කල ඒවායි.
    මෙකෙත් චන්ද්‍රිකා යවා ඇති අනෙක් රට වල දුප්‍පතුන් හො හිගන්නුන් නැද්ද?
    ඉන්දියාව???????
    කමෙන්ට් කර ඇති බොහොමයක් මොඩයින්ගේ ගෝලීය දැනුම හා ේශපාලන පරාජිත බව මනාවට පිළිබිඹු වෙනවා.
     
    • Like
    Reactions: yushara