චන්ද්‍රිකා_ඇර_ඇර

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,520
    7,324
    113
    කොහොම කළත් රනිල් දාපු ඩාන්ස් එකත් එක්ක හැරෙන්නවත් බෑ..:P​

    :lol::lol: :yes::yes: හිටං ම රෙකෝඩ් එක කැඩුවොත් තමයි.
     

    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    ගෑනියෙක් මිනිහෙක් නටන ඒකත් මැජික් එකක් විදිහට දකින ගොබ්බයො ඉන්න රටක් මේක.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,715
    1
    6,380
    113
    මෙක අවුලක් නැහැනෙ බන්. උනුත් නටන්න එපයි. චන්ද්‍රික චොර වෙන්නෙ නතුව ගනට කරනවා.. අගමැතියනෙ කුක්කෙක් වගෙ වටෙ ගියෙ.:rofl:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,394
    1
    13,352
    113
    Gotham City
    උනුත් මිනිස්සු බන් .
    ආතල් එකක් තියෙන්නත් එපැයි .

    මැඩම් නම් ෂෙප් එකෙ නටනවා වලව් මාන්නෙත් එක්ක.
    ඊලඟට හිටං තමා නටන්නෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,196
    50,516
    113
    සේදවත්ත
    රටේ නායකයෝ පාටියක නටන හැටි පුක උඩ දාගෙන වීඩෝයෝ කරල ඒකෙන් දේශපාලන තීන්තු තීරන ගන්න රටක්. උනුත් අපි වගේ මිනිස්සු හැබැයි උන්ව ෆෝම් කරල වහල් සේවය කරන්නෙත් ලංකාවේ උන්. අවුරුදු 70 කෙල කරගෙන තවත් කෙල කරගැනීම තට්ටු මාරු ක්‍රමයට එකම හොරුන් රැලකට ආවඩමින් උන්ව මෙවැනි පාටි යවා මහජනතාව ඉදුල් බත් ලෙව කමින් , උබලම පත් කරල යවන උන් පාටියක නටන හැටි සමච්චලය දකින් අරුම පුදුම මිනිස්සු ඉන්න රටක් මේක. මේක සිරාවට තේරෙන්නේ නෑ ඕයි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,126
    29,893
    113
    image_cc29b6d8b6.jpg


    :lol: