රටේ නායකයෝ පාටියක නටන හැටි පුක උඩ දාගෙන වීඩෝයෝ කරල ඒකෙන් දේශපාලන තීන්තු තීරන ගන්න රටක්. උනුත් අපි වගේ මිනිස්සු හැබැයි උන්ව ෆෝම් කරල වහල් සේවය කරන්නෙත් ලංකාවේ උන්. අවුරුදු 70 කෙල කරගෙන තවත් කෙල කරගැනීම තට්ටු මාරු ක්‍රමයට එකම හොරුන් රැලකට ආවඩමින් උන්ව මෙවැනි පාටි යවා මහජනතාව ඉදුල් බත් ලෙව කමින් , උබලම පත් කරල යවන උන් පාටියක නටන හැටි සමච්චලය දකින් අරුම පුදුම මිනිස්සු ඉන්න රටක් මේක. මේක සිරාවට තේරෙන්නේ නෑ ඕයි.