චන්දිගාර් කෙල්ලට මං දුන්න කූල් සප්‍රයිස් එක 💝😻🎉🇮🇳👩‍❤️‍👨🇱🇰🌨️❄️😍

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ඒ කියන්නේ ඒසිකතාවක් කියලා මං කරගෙන තියෙන්නේ හෙන ගොන් කමක් ද
    Kellek wa suprise karanna nam kellekta hambenna nati ewa phone eken pen wanna epa.hariyata umba kare sattu wattaka wandurage kuduwa issarahata gihin umba kehel gediyak aran kaka me oyata thamai gatte,oya gedara apuwahama dennam.ethakan mama kannam wage wedak umba kare.suprise kiyanne eka athwindinna ona deyak nathiwa suprise ekak wenne kohomada photo ekak hari video ekak hari.umba oy kellwa gihin hambella lunch ekata kohe hari aragena ekita Mona hari podi gift ekak dila podi kiss or hug ekak Dil waren.umba karana ewa nikan YouTube video ekAka link ekak yewwa wage wedak kare.
     

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    හුත්තෝ... AC ආපු කාලෙ වගේනෙ. :lol: :lol: :lol:
    උබ ඒකි තුම්පනේ කියලද හිතන් ඉන්නෙ? අර තමිල්නාඩුවේ ඉන්නෙ.

    මෙව්වනෙ සාන්ත suprise :P
    Ekane. Sathi gank idala surprise ekata AC ekak pennuwama :lol:
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,586
    5,480
    113
    Yako AC ekada surprise eka , ekita pukada oi umba AC damma kiyala?

    Ai eki mechchara hello hello gaanne?
     
    • Haha
    Reactions: SLBro

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ජුන්ඩ පෙන්නුවද ?
    හොන්ඩා ජුලෝලා ගන්නවත් බැරි වෙයි පොඩි ගැට 2ක් නේ තිබුනේ :eek:ගෙනල්ලා පෝර ටිකක් දාල ගන්න වෙයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    චැට් හිස්ට්‍රිය බැලුවම පේන්නේ රොමැන්ටික් ගතියක් නෑ නේ. අඩු ගානේ හාර්ට් ඉමොජියක් වත් එවන්නේ නැද්ද කෙල්ල ? මේ ඉන්දියන් අයගේ හැටියක්ද ? (මම ඉන්දියන් අය එක්ක චැට් කරලා නෑ)

    මේකයි ඔයා ac එකක් ගත්තේ කෙල්ල එක්ක ඉන්න නං ඒකට දැනටම උබල දෙන්න අතරේ රොමැන්ටික් රිලෙෂන්ශිප් එකක් තියෙන්න ඕනනේ ? එහෙම එකක් චැට් එකෙන් පේන්නේ නම් නෑ.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    උබ ඔය එක එකා කියන ඒවා ගනන් ගන්න එපා. දිගටම update දීපන්