චන්දිගාර් කෙල්ලට මං දුන්න කූල් සප්‍රයිස් එක 💝😻🎉🇮🇳👩‍❤️‍👨🇱🇰🌨️❄️😍

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    එච්චර ඇම්මක් නෑ බං
    උඹලටත් ආතල් ඇති නේ මං හෙළුවෙන් ෆොටෝ ගහලා යවලා බ්ලොක් වෙනකොට
    කව්ද යකෝ හෙළුවෙන් යවපං කිව්වේ?
    ඇඳුම් ඇඳගෙන යවපං photos. Toilet එක් ඉඳගෙන වැඩේ කරන ඒවා පෙන්නන්න නෙමෙයි මන් කිව්වේ
    decent message එකක් ගහපං මේ facility එක ඔයාට හම්බවෙන බව පෙන්නන්න ලංකාවට ආවම. Say Bye Bye to street poop life වගේ එකක් ගහන්ඩ.
    උබට තේරෙන්නේ නැද්ද කියන දේ?
    Oya style එකටම යවන්න suprise එකක් widihata

    ඉන්දියාවයි ලංකාවයි කියන්නෙ මහ ලොකු වෙනසක් නෑ බං එකම කලාපෙ තියන රටවල් දෙකක්
    උඹත් කැරි ඉන්දියන් කාරයෙක් වගේ උම්මාටුකන කතා කියන්න එපා.
    ඕවට තමා යකා නගින්නේ.

    ඉන්දියාව එකක් ලංකාව තව එකක්.
    දෙකම එකයි කියල haminenna එපා
    ------ Post added on Jul 24, 2023 at 9:02 AM
     
    • Like
    Reactions: War Fighter

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    කව්ද යකෝ හෙළුවෙන් යවපං කිව්වේ?
    ඇඳුම් ඇඳගෙන යවපං photos. Toilet එක් ඉඳගෙන වැඩේ කරන ඒවා පෙන්නන්න නෙමෙයි මන් කිව්වේ
    decent message එකක් ගහපං මේ facility එක ඔයාට හම්බවෙන බව පෙන්නන්න ලංකාවට ආවම. Say Bye Bye to street poop life වගේ එකක් ගහන්ඩ.
    උබට තේරෙන්නේ නැද්ද කියන දේ?
    Oya style එකටම යවන්න suprise එකක් widihata
    ලැට් එහෙක ෆොටෝ ගහලා යවන්න හිත හදාගන්න අමාරුයි බං
     
    • Haha
    Reactions: windows_ubuntu

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    හුත්තෝ... AC ආපු කාලෙ වගේනෙ. :lol: :lol: :lol:
    උබ ඒකි තුම්පනේ කියලද හිතන් ඉන්නෙ? අර තමිල්නාඩුවේ ඉන්නෙ.

    මෙව්වනෙ සාන්ත suprise :P

    Pissuda yako AC ekak set karala eka suprise kiyanne.oya wage gon weda mole thiyana kellek balan indid da.ekko gihin ekiwa hamba weyan ewa thamai suprise wenne.me Mona gon arthal da ban.
    ඉතින් බං මං කිව්වේ අපි දෙන්නටම කියලනෙ. ඒ කියන්නේ දෙන්නගේ අනාගතේ ගැන හිතනවා කියන එක නෙවෙයි ද
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මම ඉන්දියාවේ ඉදලා තියෙනව. එහෙ සමනයනේ මධ්‍යම පාන්තිකයන්ගේ ගෙවල් වල ඒසී තිබ්බා ඉස්සර ඉදන්ම.

    ලංකාවේ එහෙම තිබුනේ නැහැ.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මුව ඉන්දියාවට පිටුවහල් කරගන්න පුළුවන් වේවිද
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    මම ඉන්දියාවේ ඉදලා තියෙනව. එහෙ සමනයනේ මධ්‍යම පාන්තිකයන්ගේ ගෙවල් වල ඒසී තිබ්බා ඉස්සර ඉදන්ම.

    ලංකාවේ එහෙම තිබුනේ නැහැ.
    මධ්‍ය ප්‍රදේශ්වල එහෙම වුනාට අනිත් පැති කොහොමද දන්නෑනෙ
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මධ්‍ය ප්‍රදේශ්වල එහෙම වුනාට අනිත් පැති කොහොමද දන්නෑනෙ
    මධ්‍ය ප්‍රදේශ් නෙමේ. මධ්‍යම පාන්තිකයන් කියලා කිව්වේ.
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඒ කියන්නේ ඔයා රිසර්ච් එකක් කරාද ඒ දවස්වල?
    මම හිටියනේ, එතකොට දැකපු දෙයක් කිව්වේ. හැම මධ්‍යම පත්නික ගෙදරකම වගේ ඒසී තිබුනා. හෝටල් වලත් එහෙමයි.

    මේ කියන්නේ අවුරුදු 5 කටත් වැඩිය කලින්. ලංකාවේ එහෙම ඒසී තිබුනේ නැහැනේ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,655
    21,274
    113
    ldqbqdao8fka1.jpg

    oka thama hodatama galapenna
    Edited
     
    • Love
    Reactions: rawatenna nam epa

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    මම ඉන්දියාවේ ඉදලා තියෙනව. එහෙ සමනයනේ මධ්‍යම පාන්තිකයන්ගේ ගෙවල් වල ඒසී තිබ්බා ඉස්සර ඉදන්ම.

    ලංකාවේ එහෙම තිබුනේ නැහැ.

    මධ්‍ය ප්‍රදේශ්වල එහෙම වුනාට අනිත් පැති කොහොමද දන්නෑනෙ

    මධ්‍ය ප්‍රදේශ් නෙමේ. මධ්‍යම පාන්තිකයන් කියලා කිව්වේ.

    ඒ කියන්නේ ඔයා රිසර්ච් එකක් කරාද ඒ දවස්වල?

    මම හිටියනේ, එතකොට දැකපු දෙයක් කිව්වේ. හැම මධ්‍යම පත්නික ගෙදරකම වගේ ඒසී තිබුනා. හෝටල් වලත් එහෙමයි.

    මේ කියන්නේ අවුරුදු 5 කටත් වැඩිය කලින්. ලංකාවේ එහෙම ඒසී තිබුනේ නැහැනේ.

    'හැම මධ්‍යම පත්නික ගෙදරකම වගේ ඒසී තිබුනා. හෝටල් වලත් එහෙමයි.'
    @vishamacharya ඇත්තද මේ කතාව? ඔයා එහෙ සෑහෙන කාලයක් හිටියා නේද?
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Mage office eke inna okkoma indian unge gewal wala ac.mama witharai fan ekak dagena inne mehe lankawe. Unge ehe rasne patteta AC nathiwa inna ba kiwwa.