චන්දිගාර් කෙල්ල චපාති කන්න පරිප්පුවක් හදලා 🍲 පේන විදිහටනම් රස පාටයි 😋

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,473
    36,423
    113
    මැදමහනුවර
    not enough. these are questions. you need to practise more and send love through your words.
    ගොරොකි නගා සිංදුව නම් මං දවසක් කිව්වා

    පරිප්පුව ගැන නම් එච්චර පැහැදීමක් නැ..
    අනිත් පාර ඩිෂ් එක සරසන්න කියලා කියන්න ද
    ------ Post added on May 24, 2023 at 3:34 PM
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,830
    21,161
    113
    adala nene
    xby8KO9.png


    මූ තාම අයි ලවු යූ කියන්න පුරුදු වෙනවද කොහේ

    පරිප්පුව ගැන නම් එච්චර පැහැදීමක් නැ..
    මට හැදුවහැකි ඔයිට වඩා හොදට :P :rolleyes:
    ------ Post added on May 24, 2023 at 3:39 PM
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,969
    16,991
    113
    Colombo
    යකො self respect එකක් තියාගනින්කො බං. අනේ මන්ද උබ.
    simp වෙන්න යන්න එපා ගෑනු ඉස්සරහ.
    බලපන් උබ Bb bb ගගා වැලලෙන හැටි. කියනව නම් හරියට කියපන් baby, babe වගේ. ඒත් ගෑනි එහෙම flirt කරනවනම් විතරක්.
    ඒකි signal එකක්වත් දෙන්නෙ නෑ උබට. අනේ මන්ද මෙව්ව.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,473
    36,423
    113
    මැදමහනුවර
    යකො self respect එකක් තියාගනින්කො බං. අනේ මන්ද උබ.
    simp වෙන්න යන්න එපා ගෑනු ඉස්සරහ.
    බලපන් උබ Bb bb ගගා වැලලෙන හැටි. කියනව නම් හරියට කියපන් baby, babe වගේ. ඒත් ගෑනි එහෙම flirt කරනවනම් විතරක්.
    ඒකි signal එකක්වත් දෙන්නෙ නෑ උබට. අනේ මන්ද මෙව්ව.
    උඹට ඕන සිග්නල් එක ඒකි දෙන්නෑ කොහොමත්
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    Hahahaa ganu issaraha pajatha wena ponnayage thawat gon kathawak😂
    #kuthuhalaya #pukadeema #mention
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    එකෙක් "පැචුම්" තව එකෙක් "චන්ඩිගාර් බඩ්ඩ" මං කෙසේනම් අත් පා දිග හරින්නද?
    මෙහෙම ලියමු,

    උඩට ස්ක්‍රෝල් කරොත් "පැචුම්..."
    පහලට ස්ක්‍රෝල් කරොත් "චන්දිගාර් බඩ්ඩ"
    මා කෙසේනම් අත්පා දිග හැර කිරියට පැමිනෙන්නද...
     

    Similar threads