චන්දිමාල්ගෙන් රන්ජන්ට ගෙයක්

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අනේ තැන්කූ ඈහ්

    Screen Shot 2021-07-16 at 18.07.23.png
     
    • Haha
    Reactions: Solo Rider

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,921
    113
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මාදිවෙල මන්ත්‍රී නිවසින් සිය භාණ්ඩ ලබන 20 වන දාට පෙර ඉවත් කරගැනීමට සිදුව ඇති බව වාර්තා වුණා.

    මේ සම්බන්ධයෙන් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා තමාට අයත් නිවෙස් තුනෙන් එකක් හිටපු මන්ත්‍රීවරයාට ලබා දීමට තමන් කටයුතු කරන බව තම නිළ facebook ගිණුම ඔස්සේ දන්වා තිබෙනවා.

    චන්දිමාල් ජයසිංහ මහතා අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ රන්ජන් රාමනායක මහතා නිදහස්ව පැමිණි දිනක තමන් ලබා දෙන නිවෙසේ ජිවත් වීමට සියලු කටයුතු සිදු කරන බවයි.


    ethakota ranjangen chandimal ta monawada hamba wenne :rolleyes: