ඔව් බන් මම මාසෙට 100KM ගානේ මාස 2ක් දුවලත් 3kg විතරයි අඩු උනේ. දැන් මාසයක් විතර දුවන්න බැරි උනා ආයේ 2kg වැඩි වෙලා
දුවල විතරක් හරියන්නේ නෑ මචන්, Calorie deficit එකක් maintain කරන්න ඕන,
දුවන ගමන් strict diet එකක් කරොත් බලන් ඉද්දි අඩු වෙනවා.
මම කිලෝ 12ක් බැස්සුවා මාස දෙකෙන් simple.
හැබැයි සුපිරිම Self-discipline එකකුයි commitment එකකුයි තියෙන්න ඕන.
Alcohol zero, sugar and carbs පුළුවන් තරම් cut කරන්න ඕන. මුලදී අමාරුයි, සති දෙක යද්දි හුරු වෙනවා.
දවස ගානේ බර අඩු වෙවී යද්දි මාරම motivation එකක් එන්නේ.
Surgery කරල අනවශ්‍ය risk ගන්න ඕන නෑ. මූ නම් තනිකර අපරාදයක් කරගෙන තියෙන්නේ
හෝතඹුවෙක් වගේ
ඔව්, ඔය වගේම තව බුවෙක් ඉන්නවා වෙඩින් ෆොටොග්රැෆි කරන. ඌනම් මූට වඩා මහතට ඉඳලා දැන් හූනෙක් වගේ. ඕක කරන්න ගිහින් මැරුන උනුත් ඉන්නවා.
Studio 3000DF ගෙ පුතා
------
Post added on Mar 30, 2026 at 5:11 PM