චන්දිමාල් තිරිමාන්න අපතයන් පන්නමු

comando

Banned
Mar 20, 2011
51
3
0
front line
topita hena gahanava yako.kisima form ekak nati ballan dennek team ekata danna denna baha bola.mun denna kisima daksakamak pennapu nati ponnayo.tiriya jangiya palayav.:angry::angry:
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    වරෙව්
    වරෙව්
    වරෙව්
    වරෙව්
    වරෙව්
    වරෙව්
    වරෙව්
    වරෙව්
    වරෙව්
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    අද තිබ්බ ප්‍රැක්ටිස් මැච් එකේ කැප්ටන් තිරිමාන්නලු නෙහ්? :D
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    වරෙවු වරෙවු.....(කොහෙටද බන් මූ මේ එන්න කියන්නේ)
    කොහෙට උනාම මොකද බන්.... වරෙවු වරෙවු.... (වාරියපොලටනම් මට බැරියෝ)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    topita hena gahanava yako.kisima form ekak nati ballan dennek team ekata danna denna baha bola.mun denna kisima daksakamak pennapu nati ponnayo.tiriya jangiya palayav.:angry::angry:
    machan Amasin,
    umba methana forum eke kegahala wedak ne neh ban. cricket board eka issaraha picket board ekak ellagena heluwen natapan. Etakota oya kiyana un awith balai. ethakota seen eka kiyala, mokak hari kara ganna balapan.
     

    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    ම‍චං ඉස්සර සංගා ආපු කාලෙ ඔහොම තමා හිටියෙ.හැමොම සංගාට බැන්නා.මතකද world cup එකක අරවින්දව run out කරලා කොච්චර බැනුම් ඇහුවද?තිරිමාන්න හොද batman කෙනෙක්.තව chance ටිකක් දිලා බලමු.සංගා is the best no doubt but that.........
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර මොරටුවේ පැවැත්වෙන පුහුණු තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම ලකුණු 325ක් රැස් කිරීමට සමත්විය.

    චන්දිමාල්, ප්‍රියන්ජන්, තිසර, කිත්රුවන්, ධනුෂ්ක ගුණතිලක පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වීය. එහෙත් කණ්ඩායම මෙහෙයවූ ළහිරු තිරිමාන්න අසාර්ථක විය. ඔහුට එක් ලකුණක් හෝ වාර්තා කිරීමට නොහැකි විය:confused::confused::confused::confused:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔච්චරම කියනවනම් ඇත්ත වෙන්න ඇති..
    යං යං :rofl: