චන්දිමාල් තිරිමාන්න අපතයන් පන්නමු

comando

Banned
Mar 20, 2011
51
3
0
front line
kusal perera
TM Dilshan
sangakkara
vithanage
Mathews
Priyanjan
Tisara perera
lasithmalinga
nuwan kulasekara
Rangana herath
Mahela jayawardana
 
Last edited:

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    වරෙවු වරෙවු.....(කොහෙටද බන් මූ මේ එන්න කියන්නේ)
    කොහෙට උනාම මොකද බන්.... වරෙවු වරෙවු.... (වාරියපොලටනම් මට බැරියෝ) :lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි මනුස්සකමට මැතිව්ස්ට නායක කම දුන්නේ.ඒකෙන් අයුතු ප්‍රයෝජන අරගෙන පිට්ටනියේ කුරුසේ වන වන ඉන්නවනම් ඕකව අයින් කරලා වෙන එකෙක් දාමු කැප්ටන් කමට.බෞද්ධයන්ගේ සිත් රිදෙන දේවල් කරන්න එපා.බෞද්ධ රටක කැප්ටන් කම දුන්න එකේ නම්බුව තියපන්.:angry:
    එහෙම ද ආස?????:P:P:baffled:

    මට නම් ඌ එක පාරක් නෙවෙයි බෝල් කරන, පහරක් ගහන හැම පාරක ම කුරුසෙ සන් කලත් කමක් නෑ අපේ රට දිනවලා දෙනව නම්..............
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එහෙම ද ආස?????:P:P:baffled:

    මට නම් ඌ එක පාරක් නෙවෙයි බෝල් කරන, පහරක් ගහන හැම පාරක ම කුරුසෙ සන් කලත් කමක් නෑ අපේ රට දිනවලා දෙනව නම්..............
    aniwa aiya :D :D
     
    comando

    Banned
    Mar 20, 2011
    51
    3
    0
    front line
    චන්දිමාල් ආපහු අසාර්ථක වුනා.මේකා වැඩකට නැති බැට්මන් කෙනෙක්.කිසිම ප්‍රමිතියක් නැති අදක්සයෙක් නිසා තවත් දිනන්න පුලුවන් මැච් එකක් පැරදුනා.විතානගේ සහ dikvallaදාපු නැති එක මෝඩකමක්.දික්වැල්ල දාන්න තිබුනා ජන්ගිව එලවලා.උපුල් තරන්ග වෙනුවට විතානගේ දාන්න තිබුනා කුලයා කපලා shaminda eranga දාන්න තිබුනා
    දික්වැල්ල දාන්න තිබුනා ජන්ගිව එලවලා.උපුල් තරන්ග වෙනුවට විතානගේ දාන්න තිබුනා කුලයා කපලා රන්ගන දාන්න තිබුනා
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    1O28mgA.jpg
     
    comando

    Banned
    Mar 20, 2011
    51
    3
    0
    front line
    චන්දිමාල් තිරිමාන්න දෙන්නම ඉන්න මැච් වලින් 100%ක් ලංකාව පැරදිලා තියෙනවා.මුන් දෙන්නගෙන් එකෙක් හිටපු මැච් වලින් 90%ක් ලංකාව ලොස් වෙලා තියෙනවා.දිනලා තියෙන්නේ බංගලි දේසයට ගහපු ඒවා.උපුල් තරංග කපලා විතනගේ දැම්ම නම් වඩා හොඳයි.කුසල් පෙරේරට කැපිල්ලක් යනවා.කුසල් තුවාල වෙලා නෑ තුවාල වෙන්න මැච් ගහලා නෑ.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    චන්දිමාල් තිරිමාන්න දෙන්නම ඉන්න මැච් වලින් 100%ක් ලංකාව පැරදිලා තියෙනවා.මුන් දෙන්නගෙන් එකෙක් හිටපු මැච් වලින් 90%ක් ලංකාව ලොස් වෙලා තියෙනවා.දිනලා තියෙන්නේ බංගලි දේසයට ගහපු ඒවා.උපුල් තරංග කපලා විතනගේ දැම්ම නම් වඩා හොඳයි.කුසල් පෙරේරට කැපිල්ලක් යනවා.කුසල් තුවාල වෙලා නෑ තුවාල වෙන්න මැච් ගහලා නෑ.

    කොන්ද පන තියෙන එවුන් වරෙව්
    වරෙව්
    වරෙව්

    YOU ARE MENTALLY ILL