මාවන්ව කොච්චර අයින් කරල තිබ්බද ? මිනිහ 1996 WORLD CUP එකෙ මුලු Series එකම හිටියෙ TEAM එකෙන් එලියෙ.
සැරින් සැරේ කපලා තිබුන හින්දා තමයි හොදට හැදිලා ආවේ.
ehema kiyanna ba bn.... ohoma kapuwoth ehema unta cricket epa wei....
kapugedrata dunna tharanwath chance thama deela na moota.balapn kapuwath hena match godak gahala.
e athin moo bat karala runs gnnawa kiynne godak welawata api match dinanwa bn
poddak iwasamu