චන්දිමාල්...............???

cool_sl80

Member
Feb 17, 2012
147
43
0
චන්දිමාල් ව ටීම් එකේ තියාගන්න කැමති අය අත උස්සන්න බලන්න....
 
cool_sl80

Member
Feb 17, 2012
147
43
0
ගොඩක් උන් කැමතී වගේ නේ. ඒකයි කොමෙන්ට් නැත්තෙ..
මම හිතුවෙ සනා අයියා විතරයි කැමති කියලා... :lol:
 
Aug 18, 2011
6,147
788
0
:lol::lol::lol: okawa team eken drop karala 1 year extensive batting training ekak denna ona. eeeta passeth gon kotanawa nam okawa table tenis wage sellamakata danna ona :dull::dull:
 
lockout

Member
Jan 6, 2014
17
2
0
මැච් 3ක් 4ක් එලියෙන් තියල ගත්ත නම් හරි:angry::angry:, ටිම් එක්ට එන අලුත් උන් හැමෝම කැපෙනව:no:, චන්දිමාල් ප්රියන්ජන් වගේ උන් චාන්ස් දිල තියාගත්තෙ නැත්නම් සන්ග, මහෙල, ඩිල්ශාන්, ගියාම:(:( ලන්කාවෙ ක්රිකට් අවසානෙ තමා:rolleyes::rolleyes:...
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චන්දිමාලයා මගේ වෙන්න ඉන්න අසල්වැසියා උනාට මෙහෙම චාටර් විදියට වගකීමක් නැති විදියට සෙල්ලම් කරනවාට දඬුවමක් දෙන්න ඕනේ කියලා තමා මමත් කියන්නේ........
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Sangata kochchara chance deelada ban othenta genath thiyenne okath kohomada kiyala patience eken bala immu

    sangata kawda yako homa chance dunne. captaincy dunneth 10 years withara experience awata passe. anika sanga mul kaleth kochchara gahuwada. jangimal nam kapugedarage anith eka. kisima wadak naha. ashan priyanjana ehema kochchara hodata gahanawada. ara kaushal silvata ehema chance dunna nam mokada. u test eketh hodata gahuwa. jangimal ta ball karannawath puluwanda. catch allanna witharak captain kenek idala wadak naha
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    marvan atapaththuth mulin gahuwe 0h0ma thama

    TDZUJR9.jpg

    චන්දිමාල් නම තියන ඔක්කොම පජාතයි :P
     
    Last edited:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    sangata kawda yako homa chance dunne. captaincy dunneth 10 years withara experience awata passe. anika sanga mul kaleth kochchara gahuwada. jangimal nam kapugedarage anith eka. kisima wadak naha. ashan priyanjana ehema kochchara hodata gahanawada. ara kaushal silvata ehema chance dunna nam mokada. u test eketh hodata gahuwa. jangimal ta ball karannawath puluwanda. catch allanna witharak captain kenek idala wadak naha

    Ane Machan Uwa nam ODI nodammata kamak na. uge wicket eka nam noya idi. e unata match nam paradi :rofl::rofl::rofl::rofl: