marvan atapaththuth mulin gahuwe 0h0ma thama
marvan tharam owata record thiyapu ekek wena na oi



marvan atapaththuth mulin gahuwe 0h0ma thama



මැච් 3ක් 4ක් එලියෙන් තියල ගත්ත නම් හරි, ටිම් එක්ට එන අලුත් උන් හැමෝම කැපෙනව
, චන්දිමාල් ප්රියන්ජන් වගේ උන් චාන්ස් දිල තියාගත්තෙ නැත්නම් සන්ග, මහෙල, ඩිල්ශාන්, ගියාම
ලන්කාවෙ ක්රිකට් අවසානෙ තමා
...

සාමන්ය මිනිස්සුන්ගෙ ජිවිත හොද කාල වගෙම නරක කාලත් එනවා..අරවින්ද.සනත් වගෙ අයත් ඔහොම පසු බෑහෑපු අවස්තා ඔන තරම් තියෙනවා..නමුත් එක කෙටි කාලින පසුබෑසිමක් විතරය්..මාවන් අතපත්තු කියන්නෙ ක්‍රිඩකයින් තොරාගන්නා පලමු පෙල තරාගවලි වල හොදට ගහපු කෙනෙක්,,නමුත් ජාතික පිල නියොජනය කරද්දි 0 වලට දෑවි ගිය වාර අනත්තයි අප්‍රමානයි..නමුත් ඔහුව අය්න් කලෙ නෑහෑ..මොකද ඔහු ඈත්තටම දක්ශයෙක් බව හෑමොම දෑන සිටියා..අද ඔහු ඉන්නෙ කොතනද
??? අවිවාදයයෙන් ඔහු මෙ ලොකෙ සිටිය තාක්ශනිකම පිතිකරුවන් අතර මුල් පෙලෙම සිටිනවා..ඔහු එදා අසාර්තකයි කියා අප විකල්පයක් සොයා වෙනස් කලා නම් අද අප රටට වටිනා ක්‍රිඩකයෙක් අහිමි වන්නට තිබුනා..