චන්දිමාල්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,089
    13,740
    113
    පෘථිවිය
    එළකිරි කොල්ලන්ට හිතෙන්නැද්ද චන්දිමාල් ආයෙත් ආපු දවසේ ඉඳන් අපේ එවුන් ආයෙත් වැටුන කියල.


    චන්දිමාල් කොච්චර ලකුණු ගැහුවත්, චන්දිමාල් ආපු දවසේ ඉඳන් අවුල් වගේ මට හිතන්නේ.


    නරකද බෙන්ච් එකේ තියල තිබ්බොත්.
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    aluthma team ekata parana ekek dammamath ohoma wenawa... Dasun Shanaka kiyala thibba parana ayath ekka wadiya play karanna kamathi nathi kathawak series ekata kalin..
     

    ksujith

    Active member
  • Dec 17, 2008
    173
    246
    43
    එළකිරි කොල්ලන්ට හිතෙන්නැද්ද චන්දිමාල් ආයෙත් ආපු දවසේ ඉඳන් අපේ එවුන් ආයෙත් වැටුන කියල.


    චන්දිමාල් කොච්චර ලකුණු ගැහුවත්, චන්දිමාල් ආපු දවසේ ඉඳන් අවුල් වගේ මට හිතන්නේ.


    නරකද බෙන්ච් එකේ තියල තිබ්බොත්.
    එක ඇත්ත කට්ටිය මොකක් හරි අවුලකින් play කරන්නේ ඒක පෙනේවා
     
    • Like
    Reactions: War Fighter

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    එළකිරි කොල්ලන්ට හිතෙන්නැද්ද චන්දිමාල් ආයෙත් ආපු දවසේ ඉඳන් අපේ එවුන් ආයෙත් වැටුන කියල.


    චන්දිමාල් කොච්චර ලකුණු ගැහුවත්, චන්දිමාල් ආපු දවසේ ඉඳන් අවුල් වගේ මට හිතන්නේ.


    නරකද බෙන්ච් එකේ තියල තිබ්බොත්.

    Ow eka hari.. u parana team eke momentum eka mekata genath wage. Dasunata wada senior nisa panditha kam karanwa athi. pahu giya tike ela moral ekakin match eka gahapu ewaun den hena diyaru mode ekaka sellam karanne.
     
    • Like
    Reactions: War Fighter

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඕක කැපිලා කැපිලා ගහන්න බැරුව එලියට ගියේ..... ඇත්තටම මූ හොද බැටා...... මූව කැවේ මාවන් අතපත්තු.....
    එදා කනාවට මූට වැදුනේ.... එත් ඒ වැදිල්ලෙන් වැඩක් නෑ power play එකේ බෝල ටික කාලා හෙමින් හෙමින් establish පස්සේ ගහන්න දැගලුවා වගේ මම දැක්කේ.... 20-20 ඒවයේදී ඒවා හරියන්නේ නෑ මුල ඉදලම ගේම අදින්න ඔනේ.... අනිත් එකා ධනංජය ඒකානම් කොහෙත්ම 20 වලට ගැලපෙන්නේ නෑ අනිවා එතන ලහිරැ මධුසංක ගහන්න ඕනේ.... ඒ වගේම වනිදුවට කලින් චාමික එවන්න ඔනේ බැට් කරන්න වනිදුවා ඇවිල්ල නිකම්ම විකට් එක දීලා යනවා... චාමිකයට වෙන්නේ එකේන ගේම ඇදගෙන යන්න එකෙක් නැති වෙන එක..... ධනංජය බංකුවේ තියන්න ඕනේ.... චන්දිමාල් නම් සංචිතයේ වත් ඉන්න වැඩක් ඇති එකෙක් නෙමෙයි ... මොනවා උනත් මිනෝද් හරියට බැට් කලේ නැති වුනාට කොල්ලන්ගේ මොරාල් එක වැටෙන්න දුන්නේ නෑ
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    1631512056110.png
     

    YoloZ

    Active member
  • Jan 20, 2021
    120
    182
    43
    Hariyata Analysis part eka karala plan ekata gahanna one tika durak Yaddi apu plan eka wenas karanawa
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,089
    13,740
    113
    පෘථිවිය
    SLC එකේ Performance Analyst ල නැද්ද?

    අනිත් කණ්ඩායමේ හැම ක්‍රීඩකයෙක් ගේම දුර්වලතැන්, වැඩියෙන්ම හොඳට ගහන විදි, බොලර්ස් ල පන්දු එවන විදි වෙනස් කරන විදි
    මේවා පෙන්නලා දෙන කෙනෙක් නැද්ද අපේ ටීම් එකට?

    වාස් පුටුවේ වැඩිවෙලා බලාගෙන ඉන්නවා පේනවා, අඩු ගානේ මොනවා හරි කරන විදි එහෙම කියල දෙන්න හරි පණිවිඩ අරිනවා පේන්නෙත් නැහැ.

    මැච් එක යන වෙලාවේ අපි වගේ උනුත් වැඩිවෙලා බකන් නිලන් බලන් ඉන්නවා විතරයි පේන්නේ.