චන්දෙට කලින් අන්තිම tread එක .. 🛢️🧭☎️

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    දෙවෙනි මනාපෙන් රනිල් දිනනවා.. දකුන akd lead කරාට බස්නාහිර එච්චර බෑ.. උතුර,නැගෙනහිර, උතුරු මැද අනිවා සීයා දිනනවා.. වයඹ සජිත්ට යයි..
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,963
    113
    දෙවෙනි මනාපෙන් රනිල් දිනනවා.. දකුන akd lead කරාට බස්නාහිර එච්චර බෑ.. උතුර,නැගෙනහිර, උතුරු මැද අනිවා සීයා දිනනවා.. වයඹ සජිත්ට යයි..
    Na ban 2nd vote eka set wennh
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    It's an impossible game for Ranil to win.

    AKD has the support in good part of the south, but it's not adequate.

    Sajith appears to have estimated 5,000K votes already from 2019. Managing to get 1,700K could be enough to mark his victory.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දියකෙළි පිණිස දිය ඇද
    පවසින් මියෙනු වෙනුවට
    සාදය සමග මේසය
    පෙරලිය යුතුය හිතවත!
     
    • Like
    Reactions: sahan50

    gama22

    Well-known member
  • දෙවෙනි මනාපෙන් රනිල් දිනනවා.. දකුන akd lead කරාට බස්නාහිර එච්චර බෑ.. උතුර,නැගෙනහිර, උතුරු මැද අනිවා සීයා දිනනවා.. වයඹ සජිත්ට යයි..
    වැරදි බන් සීයට සීයට 25-27 % අතර එන්නේ? දැන් ගොඩක් පැන්න උන් නීශ්ශබ්දයි නේද? උන්දන්නවා සීන් එක රෙවිලා ඉන්නේ කියලා
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    වැරදි බන් සීයට සීයට 25-27 % අතර එන්නේ? දැන් ගොඩක් පැන්න උන් නීශ්ශබ්දයි නේද? උන්දන්නවා සීන් එක රෙවිලා ඉන්නේ කියලා
    35+ ගනියි..

    It's an impossible game for Ranil to win.

    AKD has the support in good part of the south, but it's not adequate.

    Sajith appears to have estimated 5,000K votes already from 2019. Managing to get 1,700K could be enough to mark his victory.
    will see..
    ------ Post added on Sep 18, 2024 at 7:30 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113

    අඩෝ නූගත් පිංගුත්තර අඩු ආදායම් ලාබී @DadayamBatta නූගත් පොන්නයෝ වරෙන් ඩිස්ලයික් දාන්න අලන්තර කයිය ෆාර රබ් පුක නූගත් ගොන් පයියා... මීක් මීක්

    ++ @netudara (ලැට් උදාර)
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Dislike
    Reactions: DadayamBatta

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    අනුර 50% පනිනව
    සජිත් 23-25%
    රනිල් 18%-20%
    කොළඹ සහ බස්නාහිර පලාත ඇතුලෙ රනිල්ට ලොකු බරක් තියෙනව ඒ වගේම ගම් වලට යනකොට ලොකුම බරක් තියෙන්නෙ සජිත්ට.
    හැබැයි රනිල්ට සජිත්ට බෙදිල යන්නෙ අර පරණ UNP ජන්දම තමයි සාතිශය බහුතරයක් අලුත් ජන්ද ඇත්තෙම නෑ.
    පොහොට්ටුවෙ ඇම්බැට්ටයො රනිල් එක්ක ගියාට උන්ගෙන් ජන්ද වැටෙන්නෙ නෑ රනිල්ට. මම දන්න සමහර උන් ඉන්නව රනිල් එක්ක ගිය පාර්ලිමේන්තුවෙ එවුන් ලඟින් ආස්‍රය කරන උන් දෙන්නෙ නාමල්ට.

    බැරි වෙලාවත් දෙවනි මනාපෙ ගැන්නත් සජිත්වට්වත් රනිල්ටවත් දෙවනි මනාපෙ ගැන්නත් අනුරගෙ ජ්න්ද කුට්ටියට වැඩිය ගන්න බෑ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,685
    16,895
    113
    IMG-1623.jpg