චන්දෙට පස්සේ 2/3 බලය ගන්නේ මෙහෙමයි ??

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    චන්දෙට පස්සේ 2/3 බලය ගන්නේ මෙහෙමයි ??

    මේ චන්දෙන් 2/3 බලයක් ගන්න බව ඩලස් ගොයියා කියනවා. එයා දකුණු පලාත් චන්දෙදිත් ඕක කියලා කිච වුනා.

    මේ පාරත් එච්චර තමයි. චන්දෙන් මොන උප්පර වැට්ටිය දාලා හරි දිනයි, ඒත් 2/3ක බලයක් චන්දෙන් ගන්නවා කියන්නේ බොරු.

    හැබැයි චන්දෙන් පස්සේ නම් 2/3 බලය ගනියි. UNP එකෙනුයි, ජෙනරාල්ගෙ සන්දානෙනුයි එන එවුන් එකෙකුට කෝටි 500ක් විතර දුන්නම ඇතිවෙයි මගෙ හිතේ.
    :eek:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼

    ඔව් බන් UNP එකෙයි ජෙනරාල්ගේ සන්ධානෙයි ඉන්න උන් බලයටයි සල්ලිවලටයි නොකර දෙයක් නෑ අනිවා පැත්ත මාරු කරනවා ඡන්දේ පැරදුනාම :yes: :yes:
     
    • Like
    Reactions: llrajitha

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    sirawata me wage pethi maru karana ewunta chande nodee inna one. ethakota thamai owun mattu wenne.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔව් බන් UNP එකෙයි ජෙනරාල්ගේ සන්ධානෙයි ඉන්න උන් බලයටයි සල්ලිවලටයි නොකර දෙයක් නෑ අනිවා පැත්ත මාරු කරනවා ඡන්දේ පැරදුනාම :yes: :yes:

    අනිව, කෝටි 500ක් දැක්කම මළමිණියක් වුනත් දිව දික් කරයි:P