චන්දෙට සල්ලි දෙන එක මම බලෙන් නැවැත්තුවා - රනිල් 💁

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    Nope! ආයි මොලේ කොලොප්පම් උණු එකෙක් හැර එකෙක්වත් කියටවත් උසාවි නම් යන්නේ නැහැ පුතේ ඔය සිද්දිය සම්බන්දව.
    මොකද supreme court එකෙන් verdict එක දීලා doubt එක clear කරලා ඉවරයි.
    රනිල් දැන් කියන්නේ උට ඉලක්කමක වැරැද්දක් හදා ගන්න බිලියන 10ක විතර වියදම්ක් කරන්න ඕනේ කියලා.
    නෑ බන් ඒක තමයි.. උන් මුලින් දෙන්නෙක් යැව්වා හැරිලා එනව කියලා දැනගෙනම.
    දැන් ඒක පිටින් දාල තමයි සංශෝදනේ ගේන්නේ .. මේ එක එකා ව්‍යව්සතාවේ අපැහැදිලි තැනක් අල්ලන් උසාවි යනවා , ඉස්සරහට එක නොවෙන්න තමයි මේක කරන්නේ කියලා .. විජේදාසයත් ඕක කිව්වා.
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    රනිල් ගෙන් අගමැති කම ප්‍රසන්න බලාපොරොත්තු වෙනව වගෙ..
    ප්‍රසන්නය දැන් වජිරට,අකිලට වඩා යූඑන්පී කාරයෙක් වෙලා නෙවැ :lol: :lol: :lol:

    එක්කො බැසිල් විසින් ප්‍රසන්නව යුඑන්පියෙ plant කලා වෙන්න බැරිද
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    නෑ බන් ඒක තමයි.. උන් මුලින් දෙන්නෙක් යැව්වා හැරිලා එනව කියලා දැනගෙනම.
    දැන් ඒක පිටින් දාල තමයි සංශෝදනේ ගේන්නේ .. මේ එක එකා ව්‍යව්සතාවේ අපැහැදිලි තැනක් අල්ලන් උසාවි යනවා , ඉස්සරහට එක නොවෙන්න තමයි මේක කරන්නේ කියලා .. විජේදාසයත් ඕක කිව්වා.
    මචන් රනිල් ගිය සුමානෙ කිව්ව උසාවි එහෙම හැසිරෙනවනම් අපි ප්‍රශ්න පාලිමෙන්ට් එකෙන්ම මින්පස්සෙ විසදනව කියල. ඒ කියන්නෙ සුපිරිම් උසාවියට ආයෙ අවාසි වෙන ඒව යන්නෙ නෑ, දැන් 22 ගෙනල්ල කරන්නෙත් මන්ත්‍රිලව තීරනයක් ගන්න බැරුව හිර කරන එක. කොටින්ම ජාජබ එවුන් පවා රනිල්ගෙ 22කෙ හිරවෙන්න යන්නෙ, මොකෝ ජාජබෙ ට පුලුවන්ද චන්ද විමසීමෙදි ඔබතුමා 6,5 කරන්න ගෙනාව යෝජනාවට පක්ශයි ද විපක්ශයිද අහනකොට විරුද්දයි කියන්න,,විරුද්දයි කිවොත් ඒ කියන්නෙ රනිල්ට 5 නෙවෙ 6ක් ඉන්න කියල විවස්තාදාකය නියෝජිතයො. පක්ශයි කිව්වොත් රනිල්ටත් පක්ශයි 2/3 අවොත් ජනමත විචාරනේට යන්නත් වෙන්න පුලුවන්. ජනමතවිචාරන චන්දෙදිත් මිනිස්සුන්ට කතිරෙ ගහන්න වෙන්න 6ය 5 වෙනවට කැමති ද නැද්ද කියල..එතින් ඒ චන්දෙ රනිල් දිනනවනෙ. රනිල් ජනමත විචාරනෙත් දිනල රජා වගේ ජනාදිපති චන්දෙට යන්නෙ ඒ වෙලාවට අනික් අපේක්ශකයොන්ගෙ මොරාල් ලොස් නෙ
     
    • Love
    Reactions: ruchira55

    චන්දෙ නොදී ඉන්න පුලුවන් නේ
     
    • Like
    Reactions: adaulla

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    චන්දෙ නොදී ඉන්න පුලුවන් නේ
    මේකයි 22 එකේ චන්දෙදි මන්ත්‍රිලගෙන් අහන්නෙ ඔබතුමා හය-5 කරන යෝජනාවට පක්ශ විපක්ශ ද කියල..ඔව් කිව්වත් -විරුදයි කිව්වත් රනිල්ගෙ ගැටේට අහුවෙනවා. චන්දෙ නොදි ඉදිම හෝ එදා නො ඒම විසදුමක් වෙන්න පුලුවන්. 2/3 ගන්නෙ මුලු 225න්ද චන්දෙට ඉන්න උන්ගෙන්ද මන්ද

    කොහොම උනත් යෝජනාවට විරුද්ද වෙලා 6-5 කිරීම පරාජය උනොත් රනිල් කියයි උසාවිය මොනා කිව්වත් පාලිමන්ට් උත්තරිතරයි ඔයාල 6, 5 කරන්න විරුද්ද නිසා මම 2025 නොවැම්බර් වෙනකන් ඉන්නව කියල :lol: :lol: :lol:
    හැබැයි රනිල් එහෙම කරොත් ලොකු වැරැද්දක් වෙනවා මොකද ලෝකෙ ඕනම රටක වියවස්තාවෙ ගැටලු අර්තනිරුපනය කරන ඉහලම ආයතනය සුපිරිම් උසාවිය ඉතින් එයාලට 6 නෙවෙ 5 කියපු එකට ඉහලින් යාම සම්මත සදාචර සම්පන්න අන්තර්ජතික සම්මුති වලට ගරුකරන රටක් කරන තිරිසන්,අඩු කුලේ වැඩක්. ඇමෙරිකාවත් රනිල්ට බලය ගන්න ගේමෙ ඉන්නවනම් ලොකෙ බලපෑම අඩුවෙයි මෙහෙම නීති සිද්දාන්ත වලට අගරු කලා කියල
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    රනිල්ට කොච්චර අකමැති වුනත්‍ උෟ නිසා තමා රට මෙහෙමවත් තියෙන්නේ..අනුරයාට, සජියට දුන්නම් අද පොළවේ පස් තමා කන්න වෙන්නේ රටේ උන්ට.. අනුර අැතුලු මාලිමාවට, උන්ගේ වහල්ලුන්ට තියෙන්නේ බලේ අරන් රාජපක්ෂ පවුලෙන් පලි ගන්න හීනය විතරයි වෙන උෟට රටට කරන්න පුළුවන් ලබ්බක් නෑ..😹😹
    how about Gota ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අනුරයා රනිලා වෙනුවට ඒ වෙලාවේ රට බාරගත්ත නම් මේ වෙනකොට (අවුරුදු 2ක් අතුල) රට මොන විදියට දියුණු වෙලා තියෙයිද ??
    නිකමට හිතෙන විදියට කියපන්.
    Confused Thinking GIF by MOODMAN

    ඔයාම කියන්න...

    ඔයාටනෙ එහෙම හිතෙන්නේ

    :lol:

    අපිට නම් අසාදාරන ගණන් වලින් ටැක්ස් ගෙවනකොටම හිතිලා ඉවරයි ඉතින්...මහන්සි වෙලා හම්බකරන සල්ලි ටිකට හොරු ටිකක් ඉඳගෙන කෙලිනකොට අපිට නම් ඔහොම උඹලට වගේ orgasm වෙන්නේ නැහැ

    :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    ඔයාම කියන්න...

    ඔයාටනෙ එහෙම හිතෙන්නේ

    :lol:

    අපිට නම් අසාදාරන ගණන් වලින් ටැක්ස් ගෙවනකොටම හිතිලා ඉවරයි ඉතින්...මහන්සි වෙලා හම්බකරන සල්ලි ටිකට හොරු ටිකක් ඉඳගෙන කෙලිනකොට අපිට නම් ඔහොම උඹලට වගේ orgasm වෙන්නේ නැහැ

    :rofl:
    මම උඩ කිව්වා මට හිතෙන දේ.

    උබට අවුල tax එකද ?

    NPP tax එක ගහන්නේ නැතුවද රට දියුණු කරනවා කියන්නේ ?
    උන් පඩි ත් වැඩි කරනවා ලු රාජ්‍ය උන්ට , වෘතිය සමිති ප්‍රශ්නත් විසදනවලු, tax එකත අඩුකරලා vat අඩු කරල බඩු මිලත් අඩු කරනවලු..
    :rofl:.. රාජ්‍ය සේවය කප්පාදු කරන්නෙත් නෑලු .. තව රාජ්‍යය සේවයට කට්ටිය මදි තැන තියනවලු.

    සිරාවට මමත් බොක්කෙන්ම කැමති මුන් ඔය ටික කරන හැටි බලන්න චන්දෙ දිනලා..
    කයියයි වැඩයි කියන්නේ දෙකක් නේ බන්.. ගෝටා හදපු හීන ලෝකෙට දෙවැනි නෑ ඕකත්.. වෙලාම කෙලවෙලාම අපේ උන්ට තේරෙන්න ඕනේ. කලින් තේරුම් ගන්නේ නෑ .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    අනුරයා රනිලා වෙනුවට ඒ වෙලාවේ රට බාරගත්ත නම් මේ වෙනකොට (අවුරුදු 2ක් අතුල) රට මොන විදියට දියුණු වෙලා තියෙයිද ??
    නිකමට හිතෙන විදියට කියපන්.
    Confused Thinking GIF by MOODMAN

    අවුරුදු 1.5 දුවලා තාම ප්‍රතිපත්ති ප්‍රකාශයක් එලියට දාගන්න බැරි උන්ට මොන රට ගොඩ ගැනීම්ද බන්. ඒ වෙලාවෙ තිබ්බෙ ඉක්මන් නිවැරදි තීරණ ගන්න එක. ලපය කරන්න හිටියෙ ජනපති වෙලා පාර්ලිමන්ට් එක විසුරුවලා ඡන්දේ තියන්න. නිකන් හිතපන්කො 100+% inflation එකත් එක්ක ඒකට උඩින් election තිබ්බාම මොනවගේ ආතල් එකක් එන්න තිබ්බාද කියලා.

    සජියා ගැනනම් ඉතින් කතා කරල වැඩක් නෑ. "මාගේ පියානන් මෙන් මමත් ..." see more" 🤭 🤭
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රට මෙච්චර හොඳට හදලත් චන්දෙට මොකට බය වෙනවද මන්දා 🤭
    රනිල් මහත්තය චන්ද වලට බය නෑ බන්. 2019දි උඩ දාගෙන වැඩ බැරි පොන්න වේසිගෙ පුත්තෙක්ව බලයට ගෙනාපු මීහරක් ටිකකට චන්ද බලය ආපහු දෙනවා කියන්නෙ රටට අබ සරනයි.
     
    • Love
    Reactions: Xi Jinping

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මම උඩ කිව්වා මට හිතෙන දේ.

    උබට අවුල tax එකද ?

    NPP tax එක ගහන්නේ නැතුවද රට දියුණු කරනවා කියන්නේ ?
    උන් පඩි ත් වැඩි කරනවා ලු රාජ්‍ය උන්ට , වෘතිය සමිති ප්‍රශ්නත් විසදනවලු, tax එකත අඩුකරලා vat අඩු කරල බඩු මිලත් අඩු කරනවලු..
    :rofl:.. රාජ්‍ය සේවය කප්පාදු කරන්නෙත් නෑලු .. තව රාජ්‍යය සේවයට කට්ටිය මදි තැන තියනවලු.

    සිරාවට මමත් බොක්කෙන්ම කැමති මුන් ඔය ටික කරන හැටි බලන්න චන්දෙ දිනලා..
    කයියයි වැඩයි කියන්නේ දෙකක් නේ බන්.. ගෝටා හදපු හීන ලෝකෙට දෙවැනි නෑ ඕකත්.. වෙලාම කෙලවෙලාම අපේ උන්ට තේරෙන්න ඕනේ. කලින් තේරුම් ගන්නේ නෑ .

    ටැක්ස් එක විතරක් නෙමෙයි...හොරකම දූෂණය එහෙමමයි..

    අපි ගෙවන සල්ලි යන්නේ උඹ ඔය කියනව වගේ චන්ද බලාගෙන රාජ්‍ය සේවයේ පඩි වැඩි කරන්නයි ඕවට තමයි. මුන් අපේ ටැක්ස් වැඩි කරාට උන්ගේ වියදම් අඩු කරලත් නැහැ, හොරකම අඩු කරලත් නැහැ...

    රනිල් කියන්නේ නිකන්ම නිකන් සාමාන්‍ය හිටපු රනිල්ම තමයි...IMF එකේ කොන්දේසි ටිකත් එක්ක,තව උන්ට ඕනේ ඒවත් දාගෙන මිනිස්සු හිර කරපු එක විතරයි ඒ යකා .කරේ..

    මට නම් මාලිමාව හොඳයි මොකද උන්ගේ හොරකම වංචාව වත් නැතුව දෙයක් කරනවා.

    --

    උඹ කොහොමද කියන්නේ මුන් කටින් විතරයි කියල? දීල බලල තියෙනවද? නැත්තම් නිකන් උඹට හිතෙනවා රනිල් විතරයි හොඳ, අරුන් කටින් විතරයි කියල? :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    ටැක්ස් එක විතරක් නෙමෙයි...හොරකම දූෂණය එහෙමමයි..

    අපි ගෙවන සල්ලි යන්නේ උඹ ඔය කියනව වගේ චන්ද බලාගෙන රාජ්‍ය සේවයේ පඩි වැඩි කරන්නයි ඕවට තමයි. මුන් අපේ ටැක්ස් වැඩි කරාට උන්ගේ වියදම් අඩු කරලත් නැහැ, හොරකම අඩු කරලත් නැහැ...

    රනිල් කියන්නේ නිකන්ම නිකන් සාමාන්‍ය හිටපු රනිල්ම තමයි...IMF එකේ කොන්දේසි ටිකත් එක්ක,තව උන්ට ඕනේ ඒවත් දාගෙන මිනිස්සු හිර කරපු එක විතරයි ඒ යකා .කරේ..

    මට නම් මාලිමාව හොඳයි මොකද උන්ගේ හොරකම වංචාව වත් නැතුව දෙයක් කරනවා.

    --

    උඹ කොහොමද කියන්නේ මුන් කටින් විතරයි කියල? දීල බලල තියෙනවද? නැත්තම් නිකන් උඹට හිතෙනවා රනිල් විතරයි හොඳ, අරුන් කටින් විතරයි කියල? :lol:
    මම කිව්වේ නෑ මුන් කටින් විතරයි ක්යල්.. මම කිව්වේ කයියයි වැඩයි දෙකක්.
    මම කියන්නේ මුන් නරකයි කියලා නෙවෙයි. මුන්ට එහෙම හොද ලේබල් ගහන්න ඕනත් නෑ . මුනුත් ලංකාවේ තවත් සෙට් එකක් නේ.

    අවුල තියෙන්න මුන්ගෙම නෙවෙයි. මුන් එන විදියේ. එක්කෝ ලොකු චන්දයක් දිනලා මිනිස්සු බලාපොරත්තු වෙන්නේ තමන්ට සහන මිසක් රටේ දියුණුවක් නෙවෙයි. උන්ට එකතු වෙලා ඉන්න උන් එක්ක උන් මෙච්චර කල් කියපු දේවල් එක්ක උන්ට ඒවා කරන්න ගිහින් කෙළවෙන්න ඉඩ වැඩි.. එකයි මම කිව්වේ චන්දෙන් ලොකුවට දිනලා එන එකෙක්ට මේක කරනන බෑ කියල .
    රනිල චන්දෙ දිනලා ආවත් එච්චරයි. එතකොට තව ඕන නැති ගොඩක් උන් එන්ව.
    අනිත් එක උබ හිතනවා නම් මේ රට මෙහෙම තියෙන්නේ දේශපාලුවෝ හොරකම් කරලයි කියලා , හොරකම් කරන එක නැති ආණ්ඩුවක් කියන ෆැන්ටසියේ තිබ්බත් එහෙම ලොකු වෙනසක් වෙන්නේ නෑ . මේ රටේ ඉන්න උන්ගේ ලොකු අවුලක් තියෙන්නේ. අනුරගේ නෙවෙයි.

    උබ අනුර , හදුන් , වගේ දෙතුන් දෙනෙක් ව දන්නවා..
    උබ ට විශ්වාසද මුන්ගෙන් එන අනිත් මැති ඇමතිලා ?? පළාත්සභා , ප්‍රාදේශීය සබා උන් ? උන්ව අගහරු වලින් ගේන්නේ නෑ . උනුත් කලින් වගේ ලංකාවේ දේශපාලනය රස්සව විදියට තෝරාගන්න උන්ම තමයි . හොරකම් නැති ෆැන්ටසි රටක් ගැන බලාපොරොත්තු වෙන්න එපා මුන් ආව කියලා.

    ලංකාවේ වෘතිය රාජ්‍ය සේවයේ , සමිති වල ඉන්න තරමක් ඉන්නේ අවස්ථාවාදී කුහක උන්.. මුන්ගේ කාලයක් තිස්සේ ඉන්න සාමාජිකයෝ ඒ ජාතියේ උන්. අලුත් උන් වෙනස් ඇති. හැබැයි අර කාලයක් තිස්සේ බලන් ඉදල ඉදල බලය ලබුනුම මාරම හික්මීමකින් රට කරයි වගේ නිකමට හිතං ඉදපන්..

    අරගලේ වෙලාවේ අර පූල් එකේ නාපු උන්ව ටිකක් මතක් කර ගනින් ! අන්න ඒ වගේ දෙයක් වෙන්න පුලුවන් කාලයක් බලන් ඉදල ඉදල බලේට ආවම සමහර උන් . :rofl: