නෑ බන් ඒක තමයි.. උන් මුලින් දෙන්නෙක් යැව්වා හැරිලා එනව කියලා දැනගෙනම.Nope! ආයි මොලේ කොලොප්පම් උණු එකෙක් හැර එකෙක්වත් කියටවත් උසාවි නම් යන්නේ නැහැ පුතේ ඔය සිද්දිය සම්බන්දව.
මොකද supreme court එකෙන් verdict එක දීලා doubt එක clear කරලා ඉවරයි.
රනිල් දැන් කියන්නේ උට ඉලක්කමක වැරැද්දක් හදා ගන්න බිලියන 10ක විතර වියදම්ක් කරන්න ඕනේ කියලා.
දැන් ඒක පිටින් දාල තමයි සංශෝදනේ ගේන්නේ .. මේ එක එකා ව්‍යව්සතාවේ අපැහැදිලි තැනක් අල්ලන් උසාවි යනවා , ඉස්සරහට එක නොවෙන්න තමයි මේක කරන්නේ කියලා .. විජේදාසයත් ඕක කිව්වා.

