චන්දෙදි.... ගොටටාට

hitter

Well-known member
  • Dec 4, 2016
    4,428
    6,587
    113
    2019 දී චන්දෙදි ගොටා රට හදන හැටි කියලා දුන්න එකෙක් දැන් දවසක් ඇර දවසක් වත්තේ කොස් ගහේ ගෙඩි කඩන් යනවා කන්න නෑ කියල. අද අය එන්න එපා කිවා චන්දෙ ගත්ත එකාගෙන්ම ඉල්ලා ගන්න කිව. මුනත් ඇද කරන ගියේ... හිගන්නා වගේ. හිගන බයියා
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,428
    6,587
    113
    පව් බං..

    මල වදේ බන් උදේට කොස් කඩනවා, හවසට පොලොස් කඩනවා, පොලොස් දවස් දෙකක් විතර කන්න පුළුවන් ලු.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,139
    36,130
    113
    වොන්ඩර් ලැන්ඩ්
    2019 දී චන්දෙදි ගොටා රට හදන හැටි කියලා දුන්න එකෙක් දැන් දවසක් ඇර දවසක් වත්තේ කොස් ගහේ ගෙඩි කඩන් යනවා කන්න නෑ කියල. අද අය එන්න එපා කිවා චන්දෙ ගත්ත එකාගෙන්ම ඉල්ලා ගන්න කිව. මුනත් ඇද කරන ගියේ... හිගන්නා වගේ. හිගන බයියා

    kos/polos tika kadala wikunapan
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,428
    6,587
    113
    Issarahata honda market ekak thiyei

    මු කඩනවා දැකලා, වටේ කන්න බොන්න නැති හිගන බයියෝ දෙතුන්දෙනෙක් හිටියා. උනුත් පුරුදු වෙන්න පටන් ගත්තා. මුන් චන්දෙ දවස් වල පාරේ නටපු නැටිලි දැක්කා නම් වෙන එකෙක් නම් කනට දෙයි අද ඔහොම ඉල්ලන්න එද්දී.... ඒ ඇවිල්ලත් කියන්නේ ඉතින් ගෝටාගේ ආණ්ඩුවට , කලින් ආණ්ඩුව දුන්නේ විනාස වෙච්ච රටක් ලු... එකලු මෙහෙම උනේ... නැත්තම් රට සුකිත මුදිත වෙනවාලු
     
    • Haha
    Reactions: Heshan Daminda

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    මු කඩනවා දැකලා, වටේ කන්න බොන්න නැති හිගන බයියෝ දෙතුන්දෙනෙක් හිටියා. උනුත් පුරුදු වෙන්න පටන් ගත්තා. මුන් චන්දෙ දවස් වල පාරේ නටපු නැටිලි දැක්කා නම් වෙන එකෙක් නම් කනට දෙයි අද ඔහොම ඉල්ලන්න එද්දී.... ඒ ඇවිල්ලත් කියන්නේ ඉතින් ගෝටාගේ ආණ්ඩුවට , කලින් ආණ්ඩුව දුන්නේ විනාස වෙච්ච රටක් ලු... එකලු මෙහෙම උනේ... නැත්තම් රට සුකිත මුදිත වෙනවාලු
    ඒ නම් ඉතින් නිකන් දෙන එකටත් කෙලව ගන්න පොටක් තමයි
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,428
    6,587
    113
    ඒ නම් ඉතින් නිකන් දෙන එකටත් කෙලව ගන්න පොටක් තමයි

    ඩොගමන් බල්ලෙක් ඉන්නේ ගෙදර ඌව එලියට දැම්මා ආයේ එන්න බැරි වෙන්න යකා වගේ හදලා ඉන්නේ.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,428
    6,587
    113
    බයියෙක් උනත් දැන් මොලේ පෑදුන එකෙක් නම් පව්. නැත්නම් අවුලක් නෑ

    කලින් ආණ්ඩුව ණය අරන් ලු එකේ වන්දිය ලු මේ සර් ගෙවන්නේ. හෙන ටෝක් දෙනවා. අය නම් දෙන්නේ නෑ කියල හොදින් කිව.

    sir baage dakma...

    :baffled:

    අපට නොවේ බඹුටත් මරු ලගා වෙතී
    පිනට දුන්න දේ පමනක් ඉතුරු වෙතී

    පිනට දෙනවා බන්, රාජපක්ෂ වහල්ලුන්ට නම් දෙන්නේ. මෙච්චර කෙල වෙලා තියෙද්දී අපේ වත්තේ කොස් ගෙඩිය අරන් යන්නෙත් රාජපක්ෂගේ වර්නනා දීල
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    259736021_433986431428343_6411985848174887536_n.jpg
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කලින් ආණ්ඩුව ණය අරන් ලු එකේ වන්දිය ලු මේ සර් ගෙවන්නේ. හෙන ටෝක් දෙනවා. අය නම් දෙන්නේ නෑ කියල හොදින් කිව.

    තවත් වේෂිගේ පුතෙක් එහෙනම් :lol::lol::lol:

    @erozan මද දන්නේත් නෑ ඔය ;););)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    2019 දී චන්දෙදි ගොටා රට හදන හැටි කියලා දුන්න එකෙක් දැන් දවසක් ඇර දවසක් වත්තේ කොස් ගහේ ගෙඩි කඩන් යනවා කන්න නෑ කියල. අද අය එන්න එපා කිවා චන්දෙ ගත්ත එකාගෙන්ම ඉල්ලා ගන්න කිව. මුනත් ඇද කරන ගියේ... හිගන්නා වගේ. හිගන බයියා
    එහෙම හිටපු එකානෙ දැන් රාජපස්සලාට ඉවරයක් නැතුව පුක දෙන්නේ :lol: කොස් ගෙඩියක් පුකේ ගහගෙන බැලුවෙ නැද්ද? :rofl:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,120
    23,359
    113
    එහෙම හිටපු එකානෙ දැන් රාජපස්සලාට ඉවරයක් නැතුව පුක දෙන්නේ :lol: කොස් ගෙඩියක් පුකේ ගහගෙන බැලුවෙ නැද්ද? :rofl:
    Muge Parana Threads, Post karima athal ban. Ponilatai ,Mahindatai vitharak nemei. Mainage Lamainge Lamanintath hena illala e kale