චන්දෙදි.... ගොටටාට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2019 දී චන්දෙදි ගොටා රට හදන හැටි කියලා දුන්න එකෙක් දැන් දවසක් ඇර දවසක් වත්තේ කොස් ගහේ ගෙඩි කඩන් යනවා කන්න නෑ කියල. අද අය එන්න එපා කිවා චන්දෙ ගත්ත එකාගෙන්ම ඉල්ලා ගන්න කිව. මුනත් ඇද කරන ගියේ... හිගන්නා වගේ. හිගන බයියා

    tho mokatada anunge wathu wala kos kadanna yanne
     
    • Haha
    Reactions: Sandy_Fdo