චන්දෙ කල් යයි ද?
මහින්ද පිලේ නාම යෝජනා ඉල්ලු සමෘද්ධි/කේෂ්ත්‍ර නිලධාරීන් කණ්ඩායමකින් අභියාචනාධිකරණයට ගොණුකර තිබු පෙත්සම් අද(13) දින සලකා බැලීමෙන් පසු පලාත් පාලන මැතිවරණය කේෂ්ත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලන්නට අවස්ථාව ලැබෙන තෙක් (පනත සම්මත වී වසරක් යනතුරු) කල්දමන ලෙස කර තිබු ඉල්ලීම අධිකරණය විසින් සලකාබලන ලද අවස්තාවේ පෙත්සම්කරුවන් ඉල්ලා සිටි පෙත්සම සලකාබලන තෙක් වාරණ නියෝගය මෙසේ ප්‍රතික්ෂේප කර ඇත. මෙම පෙත්සම් නැවත හෙට(14) දිනයේද සලකා බැලීමට නියමිතය.