චන්දෙ දීපු අත කපාගන්න හිතෙනව

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චන්දෙ දීපු අත කපාගන්න හිතෙනව

    10923641_809370672490967_6903079856345088277_n.jpg
    එඑ
     
    • Like
    Reactions: dilshanjvc

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මචං කොටි ඩයස් පෝරාව නෙමේ ටැමිල් ඩයස් පෝරා කියලා තියෙන්නේ .වරද්ද ගන්න එපා .වරද්දගෙන අනෙක් අයව වරද්දන්නත් එපා .මහින්දව මෛත්‍රීව යු ඇන්පිය පැත්තක දාමු මේ වෙලාවේ .ඕනම ජාතියක ඩයස්පෝරාවක් ඉන්නවා. ඩයස්පෙරා කියන එකෙන් අර්ථවත් වෙන්නේ යම් ජන කොට්ඨාශයක විවිධ දේශයන් වල විසිරී සිටින ජනතාවට .සිංහල අයටත් ඩයස්පෝරාවක් තියෙනවා .ඉතිං මේ තියෙන්නේ දෙමළ කතාකරන අයගේ ඩයස්පෝරා එක ගැන .ප්‍රශ්නේ උනේ කොටියා කියන සත්වයා සංකේතකරගෙන හදාගත්ත සංවිධානයකින් දෙමළාගේ අයිතිය වෙනුවෙන් පෙනී හිටිනවා කියලා දෙමළ උන්ගෙත් සිංහල උන්ගෙත් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින් ත්‍රස්ත ක්‍රියා කාරකම් වල යෙදිච්ච සංවිධානයක් මෙමෙ ඩයස්පෝරාව එක්ක සබඳතා පැවැත්වීම .මෙව්වයේ මුල ගත්තොත් වැරදි අපේම ඡන්ද වලින් පත්වෙච්ච සිංහල බෞද්ධ පාට ගාගත්ත ඒත් රහසෙන් ඉංග්‍රීසින්ට පස්ස වෙන්දේසියේ දැම්ම පාලකයෝ කියන එවුන් තමා .ඉතිං මේ නිව්ස් eka කියෙව්වහම යු ඇන් පි එක ගැනයි ,මෛත්‍රී ගැනයි අනෙක් එවුන් තරහක් අමනාපයක් ඇති වෙන එකෙන් ඡන්ද අඩු වීමක් බලාපෝරොත්තු වෙනවානම් ඔව් ඒක වේවෙ .ඒත් මහින්ද ආවයි කියලා ඔය ප්‍රශ්නේ නිරාකරණය වෙන්නේ නැහැ .මොකද කොටින්ගේ ජාත්‍යන්තර නායකයාව නළවලා තියාගත්තේ මහින්ද නේ .එව්වයේ ප්‍රතිඵලත් භුක්ති විඳින්න වේවි ඉස්සරහට .
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol

    well said bro.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    hoda pahadili kirimak
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    බයියෝ = වහලු ට ඕවා කියලා වැඩක් නැ බන් ,ගෝත්‍රික මානසිකත්වය තියෙන්නේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481

    dina 100 n tamil diaspora .aurudu 5 n koti diaspora .okai thathwe
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මචං කොටි ඩයස් පෝරාව නෙමේ ටැමිල් ඩයස් පෝරා කියලා තියෙන්නේ .වරද්ද ගන්න එපා .වරද්දගෙන අනෙක් අයව වරද්දන්නත් එපා .මහින්දව මෛත්‍රීව යු ඇන්පිය පැත්තක දාමු මේ වෙලාවේ .ඕනම ජාතියක ඩයස්පෝරාවක් ඉන්නවා. ඩයස්පෙරා කියන එකෙන් අර්ථවත් වෙන්නේ යම් ජන කොට්ඨාශයක විවිධ දේශයන් වල විසිරී සිටින ජනතාවට .සිංහල අයටත් ඩයස්පෝරාවක් තියෙනවා .ඉතිං මේ තියෙන්නේ දෙමළ කතාකරන අයගේ ඩයස්පෝරා එක ගැන .ප්‍රශ්නේ උනේ කොටියා කියන සත්වයා සංකේතකරගෙන හදාගත්ත සංවිධානයකින් දෙමළාගේ අයිතිය වෙනුවෙන් පෙනී හිටිනවා කියලා දෙමළ උන්ගෙත් සිංහල උන්ගෙත් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින් ත්‍රස්ත ක්‍රියා කාරකම් වල යෙදිච්ච සංවිධානයක් මෙමෙ ඩයස්පෝරාව එක්ක සබඳතා පැවැත්වීම .මෙව්වයේ මුල ගත්තොත් වැරදි අපේම ඡන්ද වලින් පත්වෙච්ච සිංහල බෞද්ධ පාට ගාගත්ත ඒත් රහසෙන් ඉංග්‍රීසින්ට පස්ස වෙන්දේසියේ දැම්ම පාලකයෝ කියන එවුන් තමා .ඉතිං මේ නිව්ස් eka කියෙව්වහම යු ඇන් පි එක ගැනයි ,මෛත්‍රී ගැනයි අනෙක් එවුන් තරහක් අමනාපයක් ඇති වෙන එකෙන් ඡන්ද අඩු වීමක් බලාපෝරොත්තු වෙනවානම් ඔව් ඒක වේවෙ .ඒත් මහින්ද ආවයි කියලා ඔය ප්‍රශ්නේ නිරාකරණය වෙන්නේ නැහැ .මොකද කොටින්ගේ ජාත්‍යන්තර නායකයාව නළවලා තියාගත්තේ මහින්ද නේ .එව්වයේ ප්‍රතිඵලත් භුක්ති විඳින්න වේවි ඉස්සරහට .

    sampoorna aththa kathawa. ape samaharunta kotiyai, demala minihai athara
    wenasa theren na. ekko eka eka wasi walata theren na wage innawa.
    bolaw, dan yudde iwarai. dan inne pashchath yuda kaleka.
    dan api balanna oni me jathin 2 athara hoda hitha wadi karagena
    e hama kenama rate diyunuwata yoda ganna.
    ethanadi mechcharakal nokarapu samahara dewal karanna wei.
    ewa jathiwadinta rata bedanna hadanawa wage penei.
    mokada unge pawathma thiyenne owa matha.
    habai e wenasa watahagena api wada karanna oni.
    oka mahindata bari bawa penunu nisai
    eyawa gedara yawwe.