6 වසර ඉතිහාසයට අළුත් යාපනය රාජධානියක් 👑 #හරිනි

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    660
    452
    63
    ඔය ඔයා කියන දේවල් වලට පිළිගන්න පුලුවන් මූලාශ්‍ර ටිකක් දෙන්නකො බලන්න..
    නෑ කියන්න සාක්කි ඔ්නෙද? තියෙනවා කියන්නනේ සාක්කි ඔ්නේ.
    ඔ්නෙනම් හින්දි කතා කරන කෙනෙක් ගෙන් අහන්න. ඔයා හින්දි කියන වර්ගයට අයිති මිනිහෙක්ද කියලා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    නෑ කියන්න සාක්කි ඔ්නෙද? තියෙනවා කියන්නනේ සාක්කි ඔ්නේ.
    ඔ්නෙනම් හින්දි කතා කරන කෙනෙක් ගෙන් අහන්න. ඔයා හින්දි කියන වර්ගයට අයිති මිනිහෙක්ද කියලා.
    භාෂා හැදෙන හැටි ගැන තේරුමක් නෑ වගේ...

    මැන්ඩරින් කතාකරන අයගෙන් අහන්න එයා මැන්ඩරින් ජාතියට අයිතිද කියල
    කැටලෝනියන් කතාකරන අයගෙන් අහන්න එයාල කැටලෝනියන් ජාතියේද කියලා
    ලටින් කතා කෙර් ලටින් මිනිස්සුද
    උරුදු කතාකරන්නෙ උර්දු මිනිස්සුද
    ස්වාහිලී කතාකරන්නෙ ස්වාහිලී මිනිස්සුද ?
    එස්පරන්ටෝ කතාකරන්නට එස්පරන්ටෝ මිනිස්සුද ?
    ෆාර්සි කතාකරන්නෙ ෆාර්සි මිනිස්සුද
    පාලි කතාකරේ පාලි මිනිස්සුද?
    කෙල්ටික් කතාකරේ කෙල්ටික් මිනිස්සුද
    ගේලික් කතාකරන්නෙ ගේලික් මිනිස්සුද
     
    Last edited:

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    660
    452
    63
    ඔය දීල තියන ලින්ක්ස් කියවලා තේරුම් ගන්න බෑද ?
    බ්‍රිටැනිකා එකෙයි. අනිත් එකෙයි දාලා තියෙන්නේ තමිල් කියලා මිනිස්සු වර්ගයක් හිටියා කියලා උපකල්පනය කරලා. ඊට ගැලපෙන විදියට ඉතිහාසය ලිවීමක්.
    මේකයි මම අහන්නේ. ඔයාට ඉංග්‍රිසි පුලුවන් නම් ඒ නිසා ඔයා ඉංග්‍රිසි කාරයෙක් වෙනවද?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    බ්‍රිටැනිකා එකෙයි. අනිත් එකෙයි දාලා තියෙන්නේ තමිල් කියලා මිනිස්සු වර්ගයක් හිටියා කියලා උපකල්පනය කරලා. ඊට ගැලපෙන විදියට ඉතිහාසය ලිවීමක්.
    මේකයි මම අහන්නේ. ඔයාට ඉංග්‍රිසි පුලුවන් නම් ඒ නිසා ඔයා ඉංග්‍රිසි කාරයෙක් වෙනවද?
    මොනාද මචං මේ තර්ක.. :eek:
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    660
    452
    63
    මොනාද මචං මේ තර්ක.. :eek:
    තමිල් කියලා මිනිස්සු වර්ගයක් හිටියා කියන අදහස වසර 200කට වඩා අඩු ඉතිහාසයක් තියෙන දෙයක්.
    ඒ වගේම තමිල් භාෂාව ඉස්සරහට දාගෙන කරන ජාතිකවාද කීපයක් තියෙනවා.
    ඇත්තටම ඊලාම් වාදය පිරිසිදු භාෂාව මූලික කරගත් ජාතිකවාදයක් නෙමෙයි.
    ඒත් තමිල්නාඩු ප්‍රාන්තය මුල්කරගත් තමිලන්වාදය පිරිසිදු භාෂාව මුල්කරගත් ජාතිකවාදයක්. ඊලාම් වාදියෝ තමිලන් වාදියන්ට එච්චර කැමති නෑ.
    චෙල්වනායගම්ගේ ඊලාම් වාදය සහ අද තියෙන ඊලාම්වාදය කියන්නෙත් දෙකක්.
    චෙල්වනායගම්ට ඔ්නේ වුනේ ලංකාවෙන් අවම වශයෙන් තුනෙන් එකක් අල්ලාගෙන. එයට තමිල්නාඩුවෙන් පිට ඉන්න දෙමළ කතා කරන සියල්ලන් එක්කාගෙන ඊස්‍රායලය වගේ රටක් හදන්න.
    අද තියෙන ඊලාම් වාදයෙදී චෙල්වනායගම්ගේ සිතියම පාවිච්චි කලාට. මුස්ලිම්වරු සහ වතු දෙමලු ඉවත්කරලා ඊලාම් ජාතිය හදාගන්න හිතන්නේ. එයට යාපනවාදය කියලා කිව්වෑකි.
    ඒත් එතකොට ලංකාවේ ඉන්න තමිල් කතා කරන බහුතරය ඊලාම් වර්ගයට අයිති නෑ.
    මුලින්ම කලයුත්තේ තමිල්/ දෙමළ වචන වෙනවට gay lesbian bisexual transgender queer වගේ වචන 10ක් විතර හදාගැනීමයි.
     
    උඹ දැං ඉතිං ඕක දහ පාරක් විතර කිව්වා. කෝ මූලාශ්‍ර මොනවත් පෙන්නුවෙ නෑනෙ.
    මම ට්‍රස්ට් මී බ්රෝ මූලාශ්‍ර පිලිගන්න කෙනෙක් නෙමෙයි..

    කෝ ඉතිං මේකට මුකුත් කීවෙත් නෑනෙ

    භාෂා හැදෙන හැටි ගැන තේරුමක් නෑ වගේ...

    මැන්ඩරින් කතාකරන අයගෙන් අහන්න එයා මැන්ඩරින් ජාතියට අයිතිද කියල
    කැටලෝනියන් කතාකරන අයගෙන් අහන්න එයාල කැටලෝනියන් ජාතියේද කියලා
    ලටින් කතා කෙර් ලටින් මිනිස්සුද
    උරුදු කතාකරන්නෙ උර්දු මිනිස්සුද
    ස්වාහිලී කතාකරන්නෙ ස්වාහිලී මිනිස්සුද ?
    එස්පරන්ටෝ කතාකරන්නට එස්පරන්ටෝ මිනිස්සුද ?
    ෆාර්සි කතාකරන්නෙ ෆාර්සි මිනිස්සුද
    පාලි කතාකරේ පාලි මිනිස්සුද?
    කෙල්ටික් කතාකරේ කෙල්ටික් මිනිස්සුද
    ගේලික් කතාකරන්නෙ ගේලික් මිනිස්සුද
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,962
    1
    58,275
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,792
    113
    මීට කලින් ගොටාගේ ආණ්ඩුව කාලෙත් මේවා උගන්වලා නම් මේ ආණ්ඩුවට බනින්නෙ ඇයි?

    ඉංදියාව මෝගල් අධිරාජයා හතුරෙක් ලෙස නම් කරද්දි මෙහෙ ඉන්න පෙරේතයො මුස්ලිම් එවුංට නැති ඉතිහාසත්හදල දෙනව.
    උදේ පාංදරම හෙණ!
    🔹මේවා දැක දැක නිකං ඉන්න මහජනතාව කියන එවුංට ඉස්සෙල්ලාම ස්ලාම් ආගම වැලඳගෙන හිර වෙලා හිජාබ දාටගන සත්තු වගේ ඉන්න වේවා! තොපි කටවල් වහං ඉන්න එකට ඒ දඬුවම ලැබේවා! නිකං බලං ඉන්න ගැහැනුන්ගේ පිරිමි ගැහැණු 4ක් විවාහ කරගනීවා! එහෙම නැතිව තොපිට තේරෙන්නෙ නැහැ. පෙරේතයො.
    🤔අවසානයේ ලියමි, මෝදි... ඇයි සිංහලයෙක් වෙලා ඉපදුනේ නැත්තෙ?
    මෙහෙ ඉන්න කල්ලතෝනි පෙරේතයො මේ සුන්දර රට ඔයාටයි, ඇමරිකාවටයි, ඒ ඔක්ටකා්ටම වැඩිය, මිනිස් මනස සත්ව මනසක් කියල හිතන ආගමක් අදහන අයට පාවල දෙනව. බලයට😥
    😇තිස්තුන් කෝටියක් දෙවියනේ මේ අවනඩුව අසත්වා!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,962
    1
    58,275
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඉංදියාව මෝගල් අධිරාජයා හතුරෙක් ලෙස නම් කරද්දි මෙහෙ ඉන්න පෙරේතයො මුස්ලිම් එවුංට නැති ඉතිහාසත්හදල දෙනව.
    උදේ පාංදරම හෙණ!
    🔹මේවා දැක දැක නිකං ඉන්න මහජනතාව කියන එවුංට ඉස්සෙල්ලාම ස්ලාම් ආගම වැලඳගෙන හිර වෙලා හිජාබ දාටගන සත්තු වගේ ඉන්න වේවා! තොපි කටවල් වහං ඉන්න එකට ඒ දඬුවම ලැබේවා! නිකං බලං ඉන්න ගැහැනුන්ගේ පිරිමි ගැහැණු 4ක් විවාහ කරගනීවා! එහෙම නැතිව තොපිට තේරෙන්නෙ නැහැ. පෙරේතයො.
    🤔අවසානයේ ලියමි, මෝදි... ඇයි සිංහලයෙක් වෙලා ඉපදුනේ නැත්තෙ?
    මෙහෙ ඉන්න කල්ලතෝනි පෙරේතයො මේ සුන්දර රට ඔයාටයි, ඇමරිකාවටයි, ඒ ඔක්ටකා්ටම වැඩිය, මිනිස් මනස සත්ව මනසක් කියල හිතන ආගමක් අදහන අයට පාවල දෙනව. බලයට😥
    😇තිස්තුන් කෝටියක් දෙවියනේ මේ අවනඩුව අසත්වා!

    මොකද බං ගෑනි වගේ ඈඬියාව? මුස්ලිම් උන්ට මොනවද වුනේ ඒ පාර?