චන්ද උනුසුමට වඩා පරිසරය රස්නෙයි උට්ටෝ.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,338
    35,051
    113
    ඉන්න බෑ දාඩිය වැක්කෙරනවා
    ෆෑන් එක ෆුල් දාගෙන් කොට කලිසං කෑල්ලක් විතරයි ඇඳගෙන ඉන්නේ
    දවල්ටත් වඩා රස්නෙද මන්දා බං
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    හැම ඖරුදෙම මේ කාලෙට කලින් අවුරුදට වඩා රස්නෙයි , මෙහෙම ගියොත් 2050 වගේ වෙද්දි 45 ට වගේ යයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,076
    167,981
    113
    එකමත් එක රටක
    චන්ද උණුසුමක් කියලා මගුලක් නම් නෑ බන් .

    හැබැයි මේ පැත්තේ මොකෙක්ද වෙඩි ගහන සද්දයක් ඇහෙනවා :baffled:
    වෙඩිමක් ද දන්නේ නෑ
     
    • Like
    Reactions: nalin0001