චන්ද නාම ලේඛනය

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    චන්ද නාම ලේඛනය

    මේකයි ප්‍රශ්නේ මගේ යාලුවෙක්ට ලමයාව ස්කෝලෙට දාගන්න අපේ ගෙදර චන්ද නාම ලේඛනයට නම දාලා ඉල්ලනවා.ඌට තාම ලමයෙක් හම්බවෙලත් නෑ.
    ගිය අවුරුද්දේ ඡන්ද කොලේ නම දාන්න ඉඩ නැති නිසා ග්‍රාමසේවක මාර්ගයෙන් පදිංචිය තහවුරු කරන්න මැතිවරණ ලේකම් කාර්යාලයෙන් ලියුමක් එවලා ඒත් අපේ වැඩ කරන කෙනා ඒක ආපහු යවලා එහෙම කෙනෙක් නෑ කියලා.ආයිත් එයාලා ලියුමක් එවලා පදිංචිය තහවුරු වෙලා නෑ කියලා එකත් ආපහු ගිහින්.
    මගේ අක්කාගේ නමත් දාලා තියෙන්නේ චන්ද නාම ලේඛනයට එයාට දුවෙක් ලැබුනොත් ස්කෝලෙට දාගන්න.
    එයගේ යාලුවෙක්ගේ නමකුත් දාලා තියෙන්නේ අපේ චන්ද නාම ලේඛනයට. උඩ රෙන්ට් එකට ඉන්නෙ දොස්තර කෙනෙක් එයාගේ නමත් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම නම් මෙකේ දාලා ප්‍රශ්නයක් වෙයිද? ගෙදර address blacklist වෙයිද? දන්න කෙනෙක් please Help
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් ගමේ ග්‍රාමසේවකට මාට්ටු නෙ :baffled: අනික වාසගම එක එකාට වෙනස් සෙට් එකක්ම ඉන්නකොට බලපු ගමන් අවුලක් තේරෙනවනෙ
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඉතින් බන් ඌට ගෙයක් නැද්ද ?

    ඌ ඉන්නෙ වත්තල නමත් අයින් කරගෙන අපෙ ගෙදර චන්ද නාම ලේඛනයට නම දාගන්න. ඌ ගෙදර කුලියට ඉන්නවා වගේ පෙන්නන්න.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඉතින් ගමේ ග්‍රාමසේවකට මාට්ටු නෙ :baffled: අනික වාසගම එක එකාට වෙනස් සෙට් එකක්ම ඉන්නකොට බලපු ගමන් අවුලක් තේරෙනවනෙ

    ඔව් බන් උදව් කරන්න ගිහින් කෙලවෙයි වගේ:(:(
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    යකෝ ඔච්චර නම් දාගන්න එපා බං, උඹේ ගෙදර ‘‘ෆ්ලැට්’’ එකක් කියල හිතයි.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මේකයි ප්‍රශ්නේ මගේ යාලුවෙක්ට ලමයාව ස්කෝලෙට දාගන්න අපේ ගෙදර චන්ද නාම ලේඛනයට නම දාලා ඉල්ලනවා.ඌට තාම ලමයෙක් හම්බවෙලත් නෑ.
    ගිය අවුරුද්දේ ඡන්ද කොලේ නම දාන්න ඉඩ නැති නිසා ග්‍රාමසේවක මාර්ගයෙන් පදිංචිය තහවුරු කරන්න මැතිවරණ ලේකම් කාර්යාලයෙන් ලියුමක් එවලා ඒත් අපේ වැඩ කරන කෙනා ඒක ආපහු යවලා එහෙම කෙනෙක් නෑ කියලා.ආයිත් එයාලා ලියුමක් එවලා පදිංචිය තහවුරු වෙලා නෑ කියලා එකත් ආපහු ගිහින්.
    මගේ අක්කාගේ නමත් දාලා තියෙන්නේ චන්ද නාම ලේඛනයට එයාට දුවෙක් ලැබුනොත් ස්කෝලෙට දාගන්න.
    එයගේ යාලුවෙක්ගේ නමකුත් දාලා තියෙන්නේ අපේ චන්ද නාම ලේඛනයට. උඩ රෙන්ට් එකට ඉන්නෙ දොස්තර කෙනෙක් එයාගේ නමත් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම නම් මෙකේ දාලා ප්‍රශ්නයක් වෙයිද? ගෙදර address blacklist වෙයිද? දන්න කෙනෙක් please Help

    ehema nag awulak na ban...
    Ube gedara 100k hitiyath eka awulak na..
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    උදව්වක් විතරයි බන් ඉල්ලුවේ ළමයෙක් හදාගන්නම් මම උබ මෙහෙම ත්‍රෙඩ් දාල හොයාවි කියල දන්නවනම් කියන්නෙත් නෑ
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    උදව්වක් විතරයි බන් ඉල්ලුවේ ළමයෙක් හදාගන්නම් මම උබ මෙහෙම ත්‍රෙඩ් දාල හොයාවි කියල දන්නවනම් කියන්නෙත් නෑ

    තොප්පිය හරි නම් දාගන්න