අද (21) මධ්‍යහ්න 12.00 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වාර්තා වී තිබෙනවා.
ඒ මෙසේයි;
නුවරඑළිය - 45%, ගාල්ල - 42%, මාතර - 35%, කුරුණෑගල - 50%, පුත්තලම - 42%, අනුරාධපුර - 50%, පොළොන්නරුව - 44% සහ මොනරාගල - 32% යි.
කොළඹ ගම්පහා කොහොමද දන්නේ නෑ?
පෝලිම් වල නම් එච්චර සෙනග නෑ වගේ.
ඒ මෙසේයි;
නුවරඑළිය - 45%, ගාල්ල - 42%, මාතර - 35%, කුරුණෑගල - 50%, පුත්තලම - 42%, අනුරාධපුර - 50%, පොළොන්නරුව - 44% සහ මොනරාගල - 32% යි.
කොළඹ ගම්පහා කොහොමද දන්නේ නෑ?
පෝලිම් වල නම් එච්චර සෙනග නෑ වගේ.