චන්ද පොරොන්දු

Lankan lion

Active member
  • Sep 14, 2019
    103
    137
    43
    මේ දවස්වල ඇහෙන චන්ද පොරොන්දු හින්දා මටත් හිතුනා චන්ද පොරොන්දු ටිකක් දෙන්න.මේ වගේ දුක්විදින ජනතාව වෙනුවෙන් ලබා දිය හැකි තවත් දේවල් තියෙනවනම් කොටාගෙන යමු. 1.සෑම පව්ලකටම මාසිකව රු 50 000 ක සහන දීමනවක් ලබාදීම 2.දුක් විදින ජනතාවගේ විදුලි බිල ,දුරකථන බිල රජය මගිනි ගෙවීම. 3 වයස 18 සසම්පූර්ණ කරන හැමෝටම නිවසක් ලබාදීම . 4, වතු කම්කරුවන් හට තේ වතුවල අයිතිය ලබාදීම.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :D ;) :yes: :D jayashantha lawwa jvp eke unp slpp kiya bedayak nathuwa hamotama nomile kama labadima.