ane ammapa ubala mona lokeda jeewath wenne.
denuma nam kujeethai ubalage


උඩ බලාගෙන කෙල ගැසිම.හොඳ වැඩේ දෙමල සංදානේ උතුර දිනපු එක. දැන් ඉතිං කාල වරෙන්කො.
මේකෙ දැන් මහින්දට චන්දෙ නොදිපු එකක් හොයා ගන්ඩ බැනෙ බෙහෙතකටවත්,ඔක්කොම ඉස්සර චන්දෙ දීල පස්සෙ කල කිරිල ලොල් තමා![]()



උබේ ඔය දෙමලු ගැන කතාවෙන් හිතා ගන්ඩ පුලුවන් උබ මොකාද කියල ආයෙ කිය වන්ඩ එපා.හැමොම කියන්නෙ කලගුන සලකන්ඩ කියල තමයි,නතුව වෙන මොකක් හරි කියාගෙන චන්දෙ ඉල්ලන අය ඉන්නවනම් කියපන් බලන්ඩ.වැරදි පැත්ත වැඩි නම් චන්ද වැඩි වෙන්නෙ නැ.
උඩ බලාගෙන කෙල ගැසිම.
මටත් ඒකම තමයි කියන්ඩ වෙන්නෙ,ඊලම ඉල්ලන දෙමෙල්ලුන්ට කොන්ද පන තියෙනව කියපු එකානෙ ආයෙ මොනවද කතා කරන්නෙ,උඹේ තර්ක ගොඩ නැංවීමේ හැකියාව ගැන මට අම්බානක පැහැදීමක් ඇති වුනා. කොච්චරද කියනවනන් උඹත් එක්ක කත කරන එක උඹේ කාලය නාස්ති කිරීමක් කියලා මට දැන් හිතිලා තියෙන්නේ.
හොඳ වැඩේ දෙමල සංදානේ උතුර දිනපු එක. දැන් ඉතිං කාල වරෙන්කො.
උඹ කියන කතාව ඇත්ත. චන්දෙ රිසල්ට්ස් බැලුවහම මටත් ඕක තමයි හිතුනේ. මේ වෙලාවේ උතුරේ දෙමළ මිනිස්සු TNA එකට චන්දෙ දුන්නේ ඊලම ගැන හිතලා නෙමෙයි. දකුණේ අපට දැනුනේ නැති උනාට උතුරේ ගොඩක් මිනිස්සුන්ට තවම යුද්දෙන් පස්සේත් ආමි එකේ පීඩනය දැනෙනවා. පොඩ්ඩක් හිතපන් අපේ ගම් වලත් නිතර නිතර ආමි ඒකෙන එහෙ මෙහෙ යන්න ගියොත් අපට කොයිවගේ හැඟීමක් දැනෙයිද කියලා. අනික මේ වෙලාවේ උන්ට ඕන රේල් පාරවත් මහා පාරවත් නෙමෙයි. තමන්ගේ නැතිවෙලා ගියපු නිදහසයි ගම්බිමුයි තමන්ගේ මුලික අයිතිවාසිකම් ටිකයි. ඒ ටික දෙන්න පුළුවන් තමන්ගේ කියල කෙනෙක්ට ඉන්නේ TNA එක විතරයි කියලා ඒ මිනිස්සුන්ට හිතෙන්න ඇති. මේකෙන් ආණ්ඩුවත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් හැම දේම පාරවල් හදලා විතරක් වවිසදන්න බැහැ කියලා. ඒ වගේම දකුණේ අපේ මිනිස්සුන්ටත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් තමන්ට ඇත්තටම අවශ්‍ය පාරවල් පාලමද නැත්නම් වෙන දෙයක්ද කියලා.
කොහොම වෙතත් මේ රිසල්ට් ඒකෙන එක දෙයක් කියවෙනවා. "අපේ රටේ මිනිස්සු වෙනස්. අපි ඒ වෙනසට ගරු කරන්න ඕන" කියන එක.![]()
එතකොට ඇයි උන් UNP එකට හෝ වෙනත් සිංහල පක්ශෙකට චන්දෙ නොදුන්නේ.
එතකොට ඇයි උන් UNP එකට හෝ වෙනත් සිංහල පක්ශෙකට චන්දෙ නොදුන්නේ.
හමූදාව දාල බය කරේ කොටි එක ඉවරයි.හමුදාවෙන් දාල බය කලාට උන් බය වෙලා නෑ නේ ඕයි
හු හු දුම්රියෙන් උතුරට ගිහිල්ලත් චන්දෙ දිනන්න බැරි උනා නේ බං
ඒ කෝච්චියේ ගිය උන් වත් දීල නෑ බං අයියෝ දුම්රිය දෙපාර්තමේන්තුව
ආ දැන් ලොක්කට යු එන් එකේ හොඳ කතාවක් කරන්න පුළුවන්
එතන නන් තනිකර පෙනුනෙ කැ@ දෙමෙල්ලුන්ගෙ ජාතිවාදය....
uba denawada TNA ekata? mage prashynen uba uththarayak hitha ganin...
මොඩ කතා කියන්ඩ එපා කොලබ ඉන්න දෙමෙල්ලු එක්ක සහයොගයෙන් ඉන්නෙ නැද්ද මෙහෙ මිනිස්සු.උතුරෙ දෙමලුන්ට ඔනෙ වෙනම රටක් එක තේරුම් ගනින්, උතුර ආණ්ඩුව පැරදුනා කියල චුන් වෙන්ඩ තිබ්බ උබල්ට unp එක උතුරෙන් දිනුවනම්.එහෙම නැනෙ ගොන් ටොක් දෙන්ඩ එපඋන්ට සිංහලයෝ ගැන විශ්වාසයක් නෑ ඒකයි
අපිටම අපේ උන් ගැන විස්වාසයක් නැතිකොට උන් තියේද?
මටත් ඒකම තමයි කියන්ඩ වෙන්නෙ,ඊලම ඉල්ලන දෙමෙල්ලුන්ට කොන්ද පන තියෙනව කියපු එකානෙ ආයෙ මොනවද කතා කරන්නෙ,
උබට ඔයදේ තේරුම් කරන්න තමා බන් මම මෙච්චර වෙලා හෑදුවේ.
ඒක තේරුම් ගත්ත උබ ආන්ඩුව විතරක් උතුර පරාදයි කියලා කියපු එක ගෑන තමා බන් මට තියෙන දුක.