චන්න ජයසුමන එදා

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,869
    8,230
    113
    තර්කය නෙවෙයි මෙතන වැදගත් වෙන්නේ .
    අපිට ඇස් පනාපිට පේනවා නම් ඒකයි වැදගත් .. ජයසුමන එදා.
    දැන් ඇස් පනාපිට පේනවා නේද ?

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විඩියෝ එකේ කියන එක අහන්නෙ නැතුව තෙර්ඩ් දාන්ඩ එපා, පීචන් වෙන්ඩ වෙනව..🤣🤣🤣
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මේ වගේ අමන මුග්ධ බුද්ධ දර්ශනය විකුනන් කන වෙසාවෝ නිසා අපිත් හැල්ලු වෙනවා. යකෝ බුදුදහම විකුනන් කන්නේ නැතිව දෙයක් කරපන්. මුට මහාචාර්ය දුන්නේ මර්වින් සිල්වා ට දුන්නු තැනිමද. ඩෙල්ටා ව ලන්කාව, තායිලන්තයේ ,බුරුමය , වියට්නාම් , පිලිපිනය, ඉන්දුනීසියානු කලාපයම බිලී අරන්. එක දෙයක් නම් ඇත්ත , මෙක වැඩිපුර හැදෙන්නේ බයියෝන්ට
     
    • Like
    Reactions: Registext

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    විඩියෝ එකේ කියන එක අහන්නෙ නැතුව තෙර්ඩ් දාන්ඩ එපා, පීචන් වෙන්ඩ වෙනව..🤣🤣🤣
    තර්කය නෙවෙයි මෙතන වැදගත් වෙන්නේ .
    අපිට ඇස් පනාපිට පේනවා නම් ඒකයි වැදගත්🤷‍♂️🤷‍♂️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක
    ඌ ගොන් කතාවක් කියලා අනිත් උන්ට කියනවා නෑ කියලා ඔප්පු කරන්න කියල. ලෝකේ මොකෙක්වත් මතයක් ඉදිරිපත් කරල ඒක හරි කියලා ඔප්පු කරනවා මිසක් අනිත් උන්ට නෑ කියලා ඔප්පු කරන්න කියන්නේ නෑ . එහෙනම් මේ ලෝකේ උන්ට වෙන වැඩක් නෑ එක එකා කියන කියන ඒවා නෑ කියලා ඔප්පු කර කර ඉන්නව ඇරෙන්න. මූ කොහෙන් විද්‍යාව ඉගෙන ගත්තද මන්ද.
     
    • Like
    Reactions: xVOLDYx

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,907
    2
    54,587
    113
    අලින්නේ අපේ වැඩ වගේ තමා.

    වැක්සීන් එකෙන් ලෙඩ්ඩු මැරෙන එක අඩු වුණාම පිරිතෙනුත් මොනාහරි වෙන්න ඇති කියන්න බැරියැ :geek: