චන්න ජයසුමන Vs අශෝක

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    උබලට මතක නම් ජසුමන කාරයටත් පාර්ලිමේන්තු ගිය ගමන් ඕකා ගේ උපාධි බොරු කියලා නිව්ස් ගියා.

    මු ඊළග දවසේම මුගේ උපාධි තොරතුරු ෆොටෝ ඔක්කොම twitter ද කොහෙද දැම්මා ඔක්කෝටම බලාගනින් කියලා. කටවල් ඔක්කොම වැහුණා නිව්ස් එක ශක් බුම්.


    මෙච්චර දවසක් ගිහින් අශෝක කාරයා කට පුක වහන් ඉන්නේ. වුට හංගන්න දෙයක් තියෙන නිසා. නැත්නම් මෙච්චර අදෙනකම්. ඉන්නේ. ????

    ඕකාගේ නම් හෙන්ම හොර බැල්ලමක් තියෙන්නේ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    උබලට මතක නම් ජසුමන කාරයටත් පාර්ලිමේන්තු ගිය ගමන් ඕකා ගේ උපාධි බොරු කියලා නිව්ස් ගියා.

    මු ඊළග දවසේම මුගේ උපාධි තොරතුරු ෆොටෝ ඔක්කොම twitter ද කොහෙද දැම්මා ඔක්කෝටම බලාගනින් කියලා. කටවල් ඔක්කොම වැහුණා නිව්ස් එක ශක් බුම්.


    මෙච්චර දවසක් ගිහින් අශෝක කාරයා කට පුක වහන් ඉන්නේ. වුට හංගන්න දෙයක් තියෙන නිසා. නැත්නම් මෙච්චර අදෙනකම්. ඉන්නේ. ????

    ඕකාගේ නම් හෙන්ම හොර බැල්ලමක් තියෙන්නේ.
    Ayi avuldaaaaaaaa
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,860
    3,356
    113
    ඡන්දේ කාලේ කොල වල ලොකු අකුරින් ඩිග්‍රි ගැහුව කියන අනිත් ජෙප්පොන්ගෙ ඩිග්‍රිත් ඔය වගේම තමයි. හඳුනා ජපුරේ මැනේජ්මන්ට් කළා කියලා කියන්නේ. ඒ වුනාට තේ කඩේක ලාච්චුවෙ වැඩකරපු එකෙක්වත් නොකියන ගොන් කතා කියන්නේ.

    ජෙප්පෝ ඩිග්‍රි ගහනව කියලා කොහොමත් කරන්නේ අහින්සක ජුන්නොන්ව රැග් කරන එකයි, පිකට් කර කර අවුරුදු ගානක් තිස්සේ යුනියන් එකේ ලගින එකනේ. අන්තිමට පොඩි උන් දම්මලා අසයින්මන්ට් ටික කරගෙන කොහොම හරි ඩිග්‍රිය ගොඩ දාගත්තත්, හරි අධ්‍යාපනයක් ලබපු උන් නෙවෙයි. NPP එකේ උන් මේකට අදාළ නැතිවෙයි. හැබැයි ජේවීපී මන්දබුද්ධිකයෝ( සුනිල්, ලාල්, හඳුන්, වසන්ත, නලින්, සමන්ත ඇතුළු නාකි ජේවීපී බලු රැල ) නිසා අන්තිමට NPP කියාගන්න Original ඩිග්‍රි කාරයොන්ට වෙන්නෙත් ගෝඨගේ වියත්මගේ උන්ට වුන ටිකම තමයි.

    ජෙප්පෝ එද්දි බයියොන්ට එපා වුන සෙට් එක තමයි වයසක උන්, දේශපාලන පවුල් වලින් දේශපාලනේ කර උන්. මෙහෙම ගිහින් අවසානේ බයියෝ ටික එකතු වෙලා තීරණේකට ආවොත් ඩිග්‍රි තියන උන් කිසි එකෙක්ට ඡන්දේ දෙන්නේ නෑ කියලා, 2029 වඩේ චාමර ජනාධිපති වෙන්නත් ඉඩ තියනවා.
     
    Last edited:
    • Haha
    Reactions: csoftlanka

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    චන්න ජයසුමන එක්ක නෙමෙයි බන් ම'වින් සිල්වා එක්කcompare කරපං මූව

    ම'වින් සිල්වා Quality මූට වඩා

    ම'වින් සිල්වටත් ආචාර්ය උපාධි සහතිකයක් තියෙනවා, උපධි ගත්තු පොටොත් තියෙනවා , උපාදි දුන්නු කඩ කෑල්ලෙ නමකුත් තියෙනවා

    මූට සහතිකයක් වත්, ගත්තු photo එකක්වත්, උපාධි දුන්නු එකෙක්වත් නෑනෙ