චනුස් බෝ කතා කරයි...

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    71yzB5E014L._RI_.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ටීවි චැනල් ටිකට මේ ටිකේ හේන උනන්දුව ලමයි නෙට් එකේ කරන වැඩ ගැන.

    රේටින්ග් එහෙම ගන්න දෙයක් නැතුව ඇති.
     
    • Like
    Reactions: lilman

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මූ පුක කරකව කරකව යන්ඩ ඇති දෙරණට. අර එක පාරක් හැකර් වහලෙන් ආවද බලන්ඩ ගිහිල්ලා තිබුනේ.
    දැන් ඉන්න පොඩි එවුන් මූට වඩා ඉස්සරහින් ඉන්නවා. වැල බලන්ඩ ඕනෙ නම් වැලත් බලනවා, හොදක් කරන්න ඕනෙ නම් ඒකත් කරනවා.
     
    Last edited:
    • Like
    Reactions: Any.key and lilman

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මමත් එච්චර කැමති නෑ චනුක්ස්ට ඒත් මෙතන කියන කතාව ඇත්ත(එයා මොන අරමුණකින් කිව්වද කියන එක දන්නේ නෑ ඒ වුනාට කතාව ඇත්ත) ඉස්සරහට ඔය දේවල් වල නරක ප්‍රතිපල හැමෝටම විදින්න වෙයි. ළමයි හරි වැරැද්ද තේරෙන වයසට එන්න කලින් නරක දේවල් ඇහුවම දැක්කම පොඩි වයසෙම වැරදි වලට පෙළඹෙනවා සහා පුරුදු වෙනවා.
     
    • Like
    Reactions: lilman and anchor14

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    mee mokuth natuwa hadunu ewun me kale theeranaganna hati dakkama issarahata next generation ewun kohoma athal dewida danna.
     
    • Like
    Reactions: lilman

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    NPM install කරල කොන්සෝල් එකේ ස්‍ක්‍රීන් සොට් එකක් දාපු සොට්ටෙයා ඉංජිනේරුු මහතා නේද මේ...
     
    • Like
    Reactions: lilman