ලංකාවේ ISP ලගෙ

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,655
    8,985
    113
    Galaha
    වල්ල පාත් වෙනවද ඉන්ටනෙට් ටිකක් ස්පීඩ් කරල අන්ලිමිට් දුන්නාම. චනුස් පොන්නයා (චන්ද්‍රසිරි බ්‍රෝ ) ගනං හදල කියනව නේද ලංකාවේ ඉන්ටනෙට් පාවිච්චි කරන්නෙ සුලු පිරිසක් කියලා. එහෙනම් ඒ වගේ දුන්නොත් ඔය පක්කුන්ට පාඩුවක් වෙන්නෙ නෑනේ. මොකක්ද ඕක දෙන්න බැරි පුකේ ගාය දන්න උන් කියහල්ලකෝ ඕකේ ටෙක්නිකල් පැත්ත. :angry: :angry:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,439
    24,763
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙම දුන්නම additional data, data pack ගන්නෙ නැතිව යනව අනාත කුකුල්ලු. ලංකාවෙ බේස් එක මදි එකම හේතුවක් overall profit කරන්න. low profit per pkg කරන්න බෑ උන්ට. competitors ල නැති එකත් හේතුවක්
     
    • Like
    Reactions: Yin And Yang

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,655
    8,985
    113
    Galaha
    මාර හුත්තක්නෙ බං. ඉඳපන්කෝ උඹට වැඩක් පෙන්නන්ඩ. මම අද මේ මගේ ළමය බලන්න ගත්තු කෝල් එක. ​
    උඹලට ළමයෙක් පේනවද කියහංකෝ.
    1755447015491.png
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,617
    113
    වල්ල පාත් වෙනවද ඉන්ටනෙට් ටිකක් ස්පීඩ් කරල අන්ලිමිට් දුන්නාම. චනුස් පොන්නයා (චන්ද්‍රසිරි බ්‍රෝ ) ගනං හදල කියනව නේද ලංකාවේ ඉන්ටනෙට් පාවිච්චි කරන්නෙ සුලු පිරිසක් කියලා. එහෙනම් ඒ වගේ දුන්නොත් ඔය පක්කුන්ට පාඩුවක් වෙන්නෙ නෑනේ. මොකක්ද ඕක දෙන්න බැරි පුකේ ගාය දන්න උන් කියහල්ලකෝ ඕකේ ටෙක්නිකල් පැත්ත. :angry: :angry:

    sirawata lankawe kochchara percentage ekak internet pawichchi karanawada?