චමත් පලිහපිටිය - මහා කළු සිංහලයා

firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මූ ඇවිල්ලා පට්ට හොරෙක් ඉස්සරහට බලපන්කෝ මුගේ රෙදි ගැලවෙන කොට
    මම ඕකා ගැන දාන හැමතැනකම ඕක කියනවා කොහොමත් මු මහා කළු සින්ඝලයෙක්තමා ජාන වලින් ගැලවෙන්න කාටවත් බැ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Bump

    මම ඕකා ගැන දාන හැමතැනකම ඕක කියනවා කොහොමත් මු මහා කළු සින්ඝලයෙක්තමා ජාන වලින් ගැලවෙන්න කාටවත් බැ..
    Eka mu sinhalayek nisa kiyala mama nam hithanne na. 99% business karayo kiyanne patta horu. Eka tama atta.]
     
    • Like
    Reactions: kevin_levin

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    1617507812260.png

    සින්හලුන් පව්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Bitcoin thiyanawa kiyaanawa 400,0000 ehaa meyata

    is it true ?

    2013 or 2010 invest karala thiyanne
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    මූ ඇවිල්ලා පට්ට හොරෙක් ඉස්සරහට බලපන්කෝ මුගේ රෙදි ගැලවෙන කොට
    typical ලංකාවෙ පොරක්. ලංකාවෙ මොකෙක් හරි පොඩ්ඩක් හරි ඉස්සරහට එනකොට මෙහෙම තමයි. පේනවනෙ සංග ට මහේලට කෙලවන්න බලන් ඉන්න හැටි. අර ගමේ ඉන්න ඇන්ටිල වගේ. " අපිනෙ දන්නෙ ඕකුන්ගෙ කෙරුවාව. තව කල් යද්දි එලි වෙයි." කියපල්ලකො උගෙ කෙරුවාව.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    Most sri lankans cant believe that a person just like them makes a billion $$ through hard work , it makes them question their own existence and their own achievements (or lack of it)

    සිංහලෙන්ම කියනවා නම් කුහකත්වය
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    "මහා කළු සිංහලයා"...ක්‍රින්ජ්.

    ලෝකෙට දැනෙන දෙයක් කරපු ලංකාවෙ එකෙක් ගැන ආරංචියක් ඇවිත් හොයල බැලුවම එක්කො ඌ සිංහල මතකවත් නැති, ලංකාවෙ අවුරුදු පහකට වඩා ගතකරල නැති සිංහලයෙක්. නැත්තම් අසූ ගණන් වල ගෙවල් ගිණි තියල රටෙන් පන්නල දාපු ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් තියෙන එකෙක්.

    හම්මෝ නේද.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    "මහා කළු සිංහලයා"...ක්‍රින්ජ්.

    ලෝකෙට දැනෙන දෙයක් කරපු ලංකාවෙ එකෙක් ගැන ආරංචියක් ඇවිත් හොයල බැලුවම එක්කො ඌ සිංහල මතකවත් නැති, ලංකාවෙ අවුරුදු පහකට වඩා ගතකරල නැති සිංහලයෙක්. නැත්තම් අසූ ගණන් වල ගෙවල් ගිණි තියල රටෙන් පන්නල දාපු ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් තියෙන එකෙක්.

    හම්මෝ නේද.
    Thanks to SL education
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    "මහා කළු සිංහලයා"...ක්‍රින්ජ්.

    ලෝකෙට දැනෙන දෙයක් කරපු ලංකාවෙ එකෙක් ගැන ආරංචියක් ඇවිත් හොයල බැලුවම එක්කො ඌ සිංහල මතකවත් නැති, ලංකාවෙ අවුරුදු පහකට වඩා ගතකරල නැති සිංහලයෙක්. නැත්තම් අසූ ගණන් වල ගෙවල් ගිණි තියල රටෙන් පන්නල දාපු ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් තියෙන එකෙක්.

    හම්මෝ නේද.
    සිංහලු ඉන්නේ ලංකාවේ විතරද ? Sri Lanka is a failed state we should make our Sinhalese identity independent of such failed slum 3rd world country.
    Proud to be a Sinhalese (but not Sri Lankan)
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ලොකු networth එකක් නම් නැහැ නේද. ? USD 1 billion වගේ...
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    සිංහලු ඉන්නේ ලංකාවේ විතරද ? Sri Lanka is a failed state we should make our Sinhalese identity independent of such failed slum 3rd world country.
    Proud to be a Sinhalese (but not Sri Lankan)
    අහ් ඕකෙ. හොලිස්ටිකලි හිතල සිංහල ගෝත්‍රය ගැන සතුටු හිතිල කිව්ව කතාවක් නම් ඒකෙ වැරැද්දක් නෑ තමයි.

    ඒත් ඔය ෆේල්ඩ් ස්ටේට් ගගා ලංකාවෙන් disassociate වෙන්න හදන එකෙත් අමුතු පරහක් තියෙනව. මොකද ලංකාව ෆේල්ඩ් ස්ටේට් එකක් වුනෙත් ඔය "මහා කලු සිංහල" පන්නයෙ naive ethnocentric බයිලා නිසාම තමයි. මන්ද, මම උබ ගැන දන්නෙ නෑ, උබ එහෙම එකෙක් නෙවේ වෙන්න ඇති සමහරවිට. නිකන් ඌන පූර්ණයක් එකතු කලේ, මොකද ගොඩක් උන් ගිලෙන්න යන නැවෙන් පනිනව පේනව මේ දවස්වල.
    .
    .
    .
    //we should make our Sinhalese identity independent...//

    Fair enough. True.
    .
    .
    .
    //Proud to be a Sinhalese//

    Sure, but Sinhalese is only but a mere blip in our cultural Journey. Not more than 2000 years and even that with significant discontinuities and perturbations upon our ethnic and bilogical identity.

    For all practical purposes, we are a momentary mutation of Ancestral North Indians (Biological, that is. Culturally we may be more unique). So, yes...we can be proud of our heritage. But it’s certainly not as massive as Bharat or unbroken as the Jews.
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    miniha patta waddek. eth man dakala ne eka parak wath Sri Lanka mention karanawa. Seems he doesn't give a shit about SL
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මේ රටින් ගිහින් වෙන රටකට ගියොත් තමයි සිංහලුන්ටත් ගොඩ ඒමක් තියෙන්නේ...
    නැත්තම් කප්පන් දේශපාලුවො එක්ක සිංහලුන්ට ගොඩ ඒමක් නෑ..
     
    • Like
    Reactions: acryan

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අහ් ඕකෙ. හොලිස්ටිකලි හිතල සිංහල ගෝත්‍රය ගැන සතුටු හිතිල කිව්ව කතාවක් නම් ඒකෙ වැරැද්දක් නෑ තමයි.

    ඒත් ඔය ෆේල්ඩ් ස්ටේට් ගගා ලංකාවෙන් disassociate වෙන්න හදන එකෙත් අමුතු පරහක් තියෙනව. මොකද ලංකාව ෆේල්ඩ් ස්ටේට් එකක් වුනෙත් ඔය "මහා කලු සිංහල" පන්නයෙ naive ethnocentric බයිලා නිසාම තමයි. මන්ද, මම උබ ගැන දන්නෙ නෑ, උබ එහෙම එකෙක් නෙවේ වෙන්න ඇති සමහරවිට. නිකන් ඌන පූර්ණයක් එකතු කලේ, මොකද ගොඩක් උන් ගිලෙන්න යන නැවෙන් පනිනව පේනව මේ දවස්වල.
    මෙකය් මචන් ඉන්දියන් එවුන් ගොඩක් වෙලාවට (දෙවෙනි පරම්පරාව ) තමන් ඉන්දියන් කියල හදුන්වන්නේ නැ , ඒ ගොල්ලෝ ගොඩක් කියන්නනේ Bengali/ sikh එහෙම නැත්තන් American born Desi කියල , අපේ එවුන් තමය හැමවෙලාවෙම ලංකාව ගැන කියවන්නේ , ලංකාව කියන්නේ රටක්, එකේ නොයෙක් ජාති ඉන්නවා , සිංහල කියන්නේ ජාතියක් , සින්හලෙක් ට ඕනෑම රටකට ගිහින් සින්හලෙක් විදිහට ඉන්න පුළුවන්, ලංකාවේ වගේ ඉන්න ඕනි නෑ , අනික් එක ලංකාව රන් කරන්නේ හම්බයෝ නේ

    miniha patta waddek. eth man dakala ne eka parak wath Sri Lanka mention karanawa. Seems he doesn't give a shit about SL
    Why should he , he is not a sri lankan (country)
    ------ Post added on Apr 4, 2021 at 7:21 PM